1. haunte

    නාමයෝජනා රැසක් ප්‍රතික්ෂේප වෙයි

    නාමයෝජනා හදන එක සෑහෙන complex වැඩක් මම දන්නා විදියට. අනවශ්‍ය සංකීර්ණත්වයක් හින්දා චන්දෙ ඉල්ලන්න බැරිවෙනවා හරි, ඉල්ලන්න හිතෙන්නේවත් නැතිව ඉන්නවා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට නරකයි නේද? සුදුසුකම් තියෙන ඕනේ කෙනෙක්ට ඉල්ලන්න පුළුවන් වෙන්න ඕනෙනේ හරිනම්.
  2. haunte

    නාමයෝජනා රැසක් ප්‍රතික්ෂේප වෙයි

    NPP - මැදවච්චිය :( ස්වාධීන ජර්මන් සුද්දි - ගලේවෙල SJB - බින්ගිරිය SLPP - පොල්පිතිගම SLPP - මාතර SLPP - හක්මන SLPP - දික්වැල්ල SLPP - කලවාන SJB - අකුරැස්ස UNP - අකුරැස්ස UNP - කතරගම UNP - බදුල්ල SJB - නිවිතිගල SJB - බණ්ඩාරගම සර්වජන බලය(SB) - රට පුරා බර තොගයක් තව ඇති, ඔය ටික තමා දැනට හම්බුනේ...
  3. haunte

    හිරු, දෙරණ රනිල්ගේ chapter closed කරයි! what's the catch? 🤔

    ඕකේ කියල තියන ඒවා බලල තීන්දුදෙන්න පුලුවන්ද? එහෙම නම් අවුලක් නෑ. උසාවියේ ආයේ සාක්ෂි දීල නඩු අහන්න ඕනේ නම් ඉතින් මුකුත් කරන්න බැරිවෙයි. සාක්ෂි කාරයෝ ඔක්කොම වගේ දැන් මැරිලා ඇත්තේ. report එක හදලත් අවුරුදු 25ක් වෙනවනේ.
  4. haunte

    හිරු, දෙරණ රනිල්ගේ chapter closed කරයි! what's the catch? 🤔

    UNP loku vote base ekak ne ban. 95% switch wela thiyenne SJB ekata. Ranil 17% chande gaththe pohottuwen aapu unge support eken. Ewun aye UNP ekata support karanne nethiwei
  5. haunte

    🩺 දූශණය කර නැහැ, හොරකමක් පමණයි - භාරත 🤧

    එහෙම වුනොත් GMOA එකේ එවුන් කියයි ඌව වරදකරු කියලා පිලිගන්නකන් අඛණ්ඩ දීපව්‍යාප්ත වැඩවර්ජනයක් කරනවා කියල.
  6. haunte

    මාව තව හයියෙන් අල්ලන් ඉන්න ❤️ - දුෂේනි මධුරංගි

    Ekita hodai nam rate anith minissunta paanda :baffled: . Ubalatath one nethi deyak ne
  7. haunte

    Miss universe - every Sri Lankan delegate

  8. haunte

    Commando සලින්ත ගනේමුල්ල සංජීවගේ මිනීමැරුම බාරගත්තා - බැලුම්ගල

    =AZXw_0XcH7QDdFr910NlmLoe7CkEJehkMloOMWG1m71Wz6q6tLFLwQl9JqlgUMBWLo1p_0Wsk34SPFgQn2WQNhqljVg4K1oXhaiMW-706F5O9CwWnkWjoS2m57KYiY1il-rWVy2u0JCMQMDCt9ol319cEkE-PLVUxmqYnjZetEbZdZ-mZ16e2tn695j7qasGRWhdGthettaPBpql8dyqYaLHykEYFu23Xtx8LJXwESnJzw&__tn__=%2CO%2CP-R']FB
  9. haunte

    Budget and government salary increase?

    Basic eka wedi karaa neda ban ithin e wunata?
  10. haunte

    Budget and government salary increase?

    "ශුද්ධ වැඩිවීම 14070 සිට 37895 දක්වා" Meka madi kiyalada kiyanne? nethnam boru kiyalada? Comment beluwa, mata therenne ne mokakda ochchara thiyena case eka kiyala. :baffled:
  11. haunte

    Budget and government salary increase?

    Shudda wediweema 8500kda koheda. Oken 5900k wage me april wala idan hambenawa. 2026 & 2027 hambenawa 1300 gaane.
  12. haunte

    කලු කොටා රාජ්ය සේවකයන්ව රවට්ටල ඇරලා ලු නේද යාලුවනෙ?

    Lowest bracket ekata, 13500 kin witara basic wadiwenawa. current 7500 allowance eka nathiwenawa. Total 5900kinda koheda wadiwenawa ethakota. 2026 and 2027 waladi wedi wenne 1300 gaane.
  13. haunte

    තවත් සල්ලි කන්න SriLankan Airlines allocated Rs. 20 billion

    Oka kohomath karanna wenawa neda ban? Ranil oka wikunanna heduweth naya okkoma rajayata aragenane? Kohomath loan tika rate minissuta thama gewanna wenne
  14. haunte

    අදානිට ලංකාව එපා වෙයි? ⚡

    oya Sampur wala project eka gena kiyanne. Mannar eka neme.

    No contents