1. haunte

    කුමන තරාතිරමක වුවද වරදක් කර ඇත්නම් ක්‍රියාමාර්ග ගන්නවා" ජනපති අනතුරු අඟවයි

    NPP eke Secretary inne Nihal abesinghe. eyata liyumak gahanna witharayi thiyenne paksha samajikathwaya ayin karaa kiyala. ethakota auto manthree kama nathiwa yanawa. ethakota kathaanayakamath nathiwa yanawa athi mama hithanne.
  2. haunte

    CEB එකේ JVP NPP වෘත්තීය සමිති කාංචන දුන්නේ නැති Bonus ඉල්ලයි! Reforms Restructering ඔක්කොම නැවත්තුවේ ඕකට තමයි

    CEB bill wedi wenne ne ban. Cost eke extremely tiny portion ekak thama salary wenne. Staff eka free weda karath, padi double karath bill ekata impact ekak ne.
  3. haunte

    වරප්‍රසාද නැති කරන කථා නවක මන්ත්‍රීවරුන්ට නිවාස බෙදීම දෙසැම්බර් 03!

    Manthree niwaasa nawathwanawa kiwwe ne NPP eka kawadaawath. Owa aniwaryen thiyenna one dura idan ena MP lata
  4. haunte

    මාලිමා ජෙප්පන්ගේ රෙදි ගැලවුන කාපු කෑම!

    මෙහෙම ගියොත් නම් උබලට අවුරුදු 10 කට වත් ආණ්ඩුව පෙරලන්න වෙන්නේ නෑ බං.:P
  5. haunte

    මෙන්න නියෝජ්‍ය ඇමති වරු

    මමත් කැමතිනම් නෑ. වෛද්‍ය කියලා සමහරු එවුන් දාගෙන ඉන්න හින්දා ඉංජිනේරුවෝ හිතන්න ඇති අපිත් දාගන්නවා එහෙනම් කියලා.
  6. haunte

    මෙන්න නියෝජ්‍ය ඇමති වරු

    අලි වැට හා අගල් ඇමැති කමකුත් නෑ :sorry:
  7. haunte

    මෙන්න නියෝජ්‍ය ඇමති වරු

    Eka muslim ekayi inne. mekada yako sahajeewane. :angry:
  8. haunte

    සීතලයි ඕයි.

    අඩෝ...උඹ මේ පැත්තේද ඉන්නේ? ඔය වංගුව ගත්තට පස්සේ හම්බෙන පෙට්ටි කඩේ කරන්නේ මම. උදේට කෝපි එකක් බොන්න වරෙන්, එතකොට ඔය සීතල හරියනවා. :rolleyes:
  9. haunte

    විපක්ශ නායකගෙ පුටුව දෙමලෙක් අල්ලගෙන

    Independent illala dinapu ekama manthree 1978n passe
  10. haunte

    🔴 ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ රාජාආසන කථාව. | 🔴 LIVE

    පව් ඉතින්. දිරවගන්න බැරිව ඇති

    No contents