1. haunte

    නව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක - මොහොමඩ් රිස්වි සාලි 🇱🇰

    ඔව්. Joka ගලවලා බල්ලට පෙන්නපු එක කෙරුවේ. මොකක් උනත් හොඳ ඩයල් එක
  2. haunte

    🔴 විධායක ජනාධිපතිධූරය අහෝසි කරන්න එපා. ඔබතුමා හොද කෙනෙක්. තරුණයින් ජනාධිපතිගෙන් ඉල්ලයි

    අහෝසි කරලා අන්තර් වාර ප්‍රතිපාදන යක් දාගන්න පුළුවන් මීළඟ ඡන්දෙ වෙනකන් මම ඉන්නම් කියලා
  3. haunte

    ⭕️Breaking News⭕️ නව කතානායකවරයා නම් කරයි‼️.

    Ubane pacha news daala thiyenne :angry: :angry:
  4. haunte

    NPP එකේ නාමල් කරැණාරත්නට කැපිල්ලද? මගේ මනාපේත් දුන්නානා

    1st place ekata manaapa awa kiyala u kiyanne. number eka 14 thama. 1 = Dr. Jagath
  5. haunte

    NPP එකේ නාමල් කරැණාරත්නට කැපිල්ලද? මගේ මනාපේත් දුන්නානා

    නියෝජ්‍ය එකක් දෙයි නේද? කුරුනෑගල දිස්තිර්ක්කේ ආනන්ද විජේපාලට එකක් දුන්න, එක දිස්ත්රික්කෙකට දෙකක් දෙන්න බෑ කියල හිතෙන්න ඇති.
  6. haunte

    රවී ජාතික ලැයිස්තුවට ගිය හැටි සොයන්න රනිල්ගෙන් සිව් පුද්ගල කමිටුවක්

    ඕකේ මොනවද බන් කමිටු දාල හොයන්න තියෙන්නේ. ලේකම් නම් කරන අය තමා මැතිවරණ කොමිසමෙන් පත්කරන්නේ. රවිගේ ගෝලයෙක් තමා ශර්මිලා කියන ලේකම්තුමිය. රවියා දාන්න කිව්වා , ශර්මිලා ලියුම දැම්මා. ඕකේ ඊට වඩා කමිටු දාල හොයන්න දෙයක් නෑ.:lol: ශර්මිලාවයි රවීවයි තරහ කරගන්නේ නැතිව ඉතුරු මන්ත්‍රී පුටුවටවත් කැමති කෙනෙක්...
  7. haunte

    රවී ජාතික ලැයිස්තුවට ගිය හැටි සොයන්න රනිල්ගෙන් සිව් පුද්ගල කමිටුවක්

    මොනවා නැතත් කමිටු හදන්න නම් රනිල් දස්සයා :love2:
  8. haunte

    JVP මාලිමා කයිවාරු ආණ්ඩුව හැදුව LAUGFS Gas හිඟය තාමත්

    ලිට්රෝ ගනින්කෝ බන් ඔච්චර අඬන්නේ. ඒක තමා රජයෙන් දෙන්නේ. shell laughs ගෑස් ප්‍රයිවට් කොම්පැනියක්. මිල තීරණය කරන්නෙත් උන්ම තමා. උන්ගේ හිඟයකට රජයට වගකියන්න බෑ, මාසෙකට කලින් උන්ගේ ලොක්ක ප්‍රෙස් එකක් තියල කිව්වා ඊශ්‍රායල් යුද්දේ හින්දා බඩු අඩුවෙන් එන්නේ කියලා.
  9. haunte

    SJB ජාතික ලැයිස්තුවෙන් රන්ජිත් මද්දුමබණ්ඩාර පමණක් දැනට ගැසට් කෙරේ

    සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ නම ජාතික මැතිවරණ කොමිසම විසින් ගැසට් කර තිබෙනවා. ඒ, පක්ෂයේ ලේකම්වරයා ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින්ම ඔහුගේ නම මැතිවරණ කොමිෂන් සභාවට යොමු කිරීමත් සමගයි. ඉකුත් නොවැම්බර් 14 වනදා පැවති මහ මැතිවරණයෙන්...
  10. haunte

    රතු බෝල | හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට!!

    කව්ද බන් ඔය? චන්දෙ ඉල්ලපු එකෙක්ද? විස්තරයක් එක්ක මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් දාපන් ඉතින්. කිරියේ පැමිණිලි බාර ගන්නේ නෑනේ. ඒක නෙමේ, සුමන්තිරන් හොඳින් ඉන්නවද ?
  11. haunte

    කවද වෙච්ච දේවල්ද මේ බයියෝ!

    Oka weddi amathi wela ne neda? ethakota amathi waraprasada denna bene. Normal manthreelata waahana denne ne mage hithe. illuwoth denawa athi samahara wita.
  12. haunte

    කවද වෙච්ච දේවල්ද මේ බයියෝ!

    uta wena waahanayak nathiwa athi :sorry:
  13. haunte

    ⭕️Breaking News⭕️ නව කතානායකවරයා නම් කරයි‼️.

    wedima experiece thiyena ekek oya. 1994di aapu ekama JVP manthree. 1994-2010 & 2015-2020 parliament hitiye.

    No contents