1. haunte

    වේයන්ගොඩ සිට ගිරිඋල්ලට යාමට තනි බස් එකක් තියෙනවද?

    නැහැ. කෝච්චියේ මීරිගම ඇවිල්ලා. මීරිගමින් 221(නිට්ටඹුව ගිරිඋල්ල) ගන්න. නැත්නම් දිවුලපිටියට ඇවිල්ලා 5(කොළඹ/කටුනායක -කුරුණෑගල) ගන්න.
  2. haunte

    සජිත් විපක්ෂ නායක විය යුතුද නැද්ද

    Wipakshaye ප්‍රධාන පක්ෂයේ නායකයා සජිත්. ඌ තමයි විපක්ෂ නායක වෙන්න ඕනේ ඒක හින්දා
  3. haunte

    මම මගේ පවුල සමඟ මේ දෙසැම්බර් මාසයේ යාපනයට ගමන් කිරීමට සැලසුම් කර සිටිමි. ‍යාපනයේ රැඳී සිටීමට සුදුසු හෝටල් කිහිපයක් දැනුවත්ද?

    google maps ඕපන් කරලා යාපනේ පැත්තට ගිහින් "Hotels" කියල search කරන්න. ඕනේ තරම් එනවා. එක එක මිල ගණන් වලට තියෙනවා. විශේෂ එකක් බලනවා නම් "Fort Hammenhiel" බලන්න, පොඩි දූපතක තියෙන්නේ. ලන්දේසි බලකොටුවක් නාවික හමුදාවෙන් නඩත්තු වෙන හෝටලයක් දැන්. 1971 කාලේ රෝහණ විජේවීර සහෝදරයාවත් හිර කරගෙන ඉඳල තියෙන්නේ...
  4. haunte

    21 ඉදන් පාලිමේන්තු ආතල් 🤣🤣🤣

    මොල්කාන්ත - ආහ් කිරිකොඩු නම්කී ;)
  5. haunte

    සිලින්ඩරයේ ජාතික ලයිස්තුව නම් කරයි‼️.

    අඩෝ අපේ රවී සර් :love2: :love2: :love2: :love2: :love2: :love2:
  6. haunte

    ඉඩ මදි වී මන්ත්‍රීලා 43ක් විපක්ෂ පුටුවල...........dinanawanam dinanna one loweth nathi wenna kiyanne owata thamai

    Issaraha peliyata ena thawa aya innawa ithin. u thaniyama inne nene. Wipakshaye pradhana sanwidhayakatath wenama putuwak thiyenawa
  7. haunte

    🔴🔴🔴ශ්‍රී ලංකාව එක්සේසත් කල 8 වන රජු බවට අනුර ( දියසෙන් කුමරු ) පත්වෙයි...

    NPP presence ekak thibune ne wediya Batticoloa wala. Parliamentery election ekata anura district 21katama gihin rally karaa. Batticoloa witarak giye ne , senaga adu hinda wenna athi.
  8. haunte

    සිලින්ඩරේ ලයිස්තු මන්ත‍්‍රිකම්වලට දරුණු ගැටුම්.. නම් කිරීම දින නියම නැතිව කල් යයි..

    පක්ෂෙට අඩුවෙන්ම වැඩ කරපු එකෙක් ඕකා. ඌව දැම්මොත් නම් අනික් ඔක්කොම කේස් දානවා
  9. haunte

    දිනේෂ් - රවි ලැයිස්තුවෙන්, ගෑස් එකෙන් පාර්ලිමේන්තුවට.

    සිලින්ඩර් බයියනි, ලැබූ ජය සාමකාමීව සමරන්න :love2: දිනේෂ් - රවි ලැයිස්තුවෙන්, ගෑස් එකෙන් පාර්ලිමේන්තුවට. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුනේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන සහ හිටපු ඇමැති රවී කරුණානායක පත් කිරීමට තීරණය කර තිබේ. මෙම පෙරමුණෙන් මන්ත්‍රීවරු තිදෙනෙක් ඡන්දයෙන්...
  10. haunte

    මෙවර පාර්ලිමේන්තුවේ වෛද්‍යවරුන් 18 කට මන්ත්‍රී ධූර

    :angry: මේ රටේ කොච්චර වෛද්‍ය හිඟයක් තියෙනවාද?. ඉන්න එවුනුත් මෙහෙ දාල රටයනවා. 18ක් පාර්ලිමේන්තු යැව්වොත් ලෙඩ්ඩුන්ට බේත් දෙන්නේ පැරදුනු දේශපාලුවොද ? :( :angry:

    No contents