Working hours normally Weekdays 8.00 - 5.00 thamai machan, Saturday nam 9.00 - 12.00
Salary negotiate karanna puluwan + Commission.
පොස්ට් එක මචං "Student Counselor"
කරන්න තියෙන්නේ, Customer care, Online marketing (facebook, social forum, etc). ඉතින් ඉංග්‍රීසි, IT knowledge එක නම් ඕනේ කරනවා.