1. darshana007

    New Zealand student යන්න

    :yes::yes::yes::yes:
  2. darshana007

    New Zealand student යන්න

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
  3. darshana007

    New Zealand student යන්න

    මෙහෙමයි මචං Course fee එක ලක්ෂ 17 යි කිව්වොත් ඒකට එකතු වෙන්න ඕනේ Visa fee එක (around 40,000 including IOM fee), තව Ticket එක (70,000 වගේ) + අතේ 100,000 වගේ අරන් යන්න වෙනවා මුලික වියදම් වලට. ඔය විදියට බලද්දී සාමාන්‍ය budget එක ලක්ෂ 19 - 20 අතර වගේ වෙනවා. මීට අමතරව තමයි අර වීසාවලට Living...
  4. darshana007

    Prius Gs එක ගැන දන්න අය ඉන්නවද ?

    හරියන්නේ නෑ බං, මම X trail එක ගද්දී ඔය ටික බැලුවා. ඒත් දැන් normal suv ගැන ලොකු ආසාවක් නෑ :dull:. මම යන දුර, මෙච්චර කල් පැට්‍රොල් වලට වියදම් කරපු තරම මතක් වෙද්දී ආයේ නම් 20Kmpl + වත් කරන එකක් ඇර වෙන එකකට යන්නේ නෑ :no:. සමහර විට maintenance වියදම වැඩිද දන්නේ නෑ එහෙම කට්ටිය කියන්නේ :oo::oo:
  5. darshana007

    Prius Gs එක ගැන දන්න අය ඉන්නවද ?

    That's the problem for me, I'm normally go out from Colombo. So Ground clearance is a important factor for me. Also its better to have good resale value. I think Gs is a wonderful and comfortable vehicle but I doubt that there will be people who looking for Gs than the normal Prius. Prius එකට...
  6. darshana007

    New Zealand student යන්න

    මචං Level 7 One year (1) Diploma එකක සාමාන්‍ය ගණන් මෙහෙමයි. Computer Science or IT or Business Management (Specialization in Information system management, Hospitality and tourism, Small to medium enterprise) - NZ$ 16,000 - 18,000 (රු. ලක්ෂ 16 ත්, 18 ත් අතර) Course එක ඉවර වුනාම Graduate job...
  7. darshana007

    Prius Gs එක ගැන දන්න අය ඉන්නවද ?

    Comments සේරම කියෙව්වා, Prius Gs වගේ එකකුත් ගැලපෙන්නේ නෑ කියලා හිතෙනවා අපේ පාරවල් වලට:nerd::nerd:. මොකද මම කොළඹ විතරක් නෙමෙයි යන්නේ එන්නේ, ඉතින් එලියට ගියාම අමාරු වෙන්න පුළුවන් :baffled:. මම දැනගත්තු ප්‍රධානම අවුල් දෙක තමයි. 1. Low profile tire අපේ පාරවල් වලට ගැලපෙන්නේ නැති වීම. ලංකාවේ...
  8. darshana007

    Prius Gs එක ගැන දන්න අය ඉන්නවද ?

    මචං මට vezel එක එපා වුනේ හැම එකාම ඕක පදින්න පටන් ගත්තු නිසයි. ඔයා මට pm එකක් දානවද ඔය දෙකේ clear කරාම price එක කියලා. SUV පිස්සුව යන්න එපා වෙනකන්ම පැද්දා බං ජීප් එක. ඒත් vezel එක ඇරුනම අනික් දැනට තියන සේරම SUV වල ප්ට්‍රෝල් කිරිල්ල ගැන කතා කරලා වැඩක් නෑ. දැන් ඉතින් ආසාවට වඩා ටිකක් budget එකට...
  9. darshana007

    Prius Gs එක ගැන දන්න අය ඉන්නවද ?

    Prius Gs එක ගැන දන්න අය ඉන්නවද ? මෙන්න මේකයි කතාව. බොහොම අමාරුවෙන් ලග තිබ්බ X trail එක දීලා දැම්මා ;);). හිතුවාට වඩා සෑහෙන්න අඩුවෙන් දෙන්න වුනේ :baffled:. මේ වගේ වාහනවල මාර්කට් එක සෑහෙන්නම අඩු වෙලා. දෙන්නන පුළුවන් වුනේ 21 කට :(. දැන් ඒක ඉවරයි. දැන් කල්පනා කරනවා ගන්න පුළුවන් වාහනේ මොකද්ද කියලා...
  10. darshana007

    Elephant Attack

    කැලේට වෙලා පාඩුවේ ඉන්න ඕනේ සත්තුන්ව ඔය තත්වයට ඇදලා දාන්නේ මිනිස්සුම නේද :oo::oo::oo::frown::frown:
  11. darshana007

    silver fern visa newzeland

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
  12. darshana007

    Cheese koththu

    මෙන්න චීස් කොත්තුකාරයන්ට ගැලපෙනම ආර්ටිකල් එක :rolleyes::rolleyes::rolleyes::rolleyes: http://www.yamu.lk/colombo-cheese-kottu.html :P:love::rolleyes::P:love::rolleyes:;)
  13. darshana007

    Auzi Migration Help

    පුතා ඔයාට අක්කගේ විස්තර නොදී Aussie Airport එකෙන් එලියට යන්න නම් සෑහෙන්න ලොකු reason එකක් තියෙන්න වෙනවා. Boarder control ඉන්නේ යක්කු වගේ ජාතියක්. ඔයාට වීසා වැදිලා තිබ්බත් එතනින් හරවලා එවන්න ඕනේ තරමට අවස්තාව තියනවා. වැඩිදුර දැනගන්න ඕනේ නම් youtube එකේ තියනවා "Border Security Australia's...
  14. darshana007

    Auzi Migration Help

    ඒ වුනාට අක්ක එයාගේ වීසා එක ගද්දී Family members details දුන්නේ නැද්ද ? උඹ visit visa එක ගද්දී application form එකේ අක්කගේ විස්තර දෙන්නේ නැද්ද ?
  15. darshana007

    Auzi Migration Help

    ඒත් මචං ඔයා visit visa එකකදී ඔයාගේ අක්කගේ (family details) විස්තර දෙනවා නේද visit visa application එකේ. ඔයා කරන illegal දෙයක responsibility එක එයාලටත් යනවා නේද. සමහර වෙලාවට පස්සේ ඔයාලගේ අක්කා citizen එහෙම apply කරද්දී ඒක බලපාන්න පුළුවන්.
  16. darshana007

    තායිලන්තයට (Tour to Thailand)

    අපි හිටියේ ප්‍රටුනාම් තමයි මචං. මානෙල් ලංකා එකට ගියා. තව එකක් තියනවා Siam Ceylone කියලත්, පෙචබුරි රෝඩ් එකේ. මැලේසියාවේ ගිය වෙලේ ඇති වෙනකන් Nasi Kemak කෑවා මචං. බැංකොක් වලදී වුනත් වෙනසකට අසාවෙන් කෑවට, උන් කෑමට තෙල් එහෙම දාන හැටි දැක්කම පිස්සු හැදෙනවා :baffled::baffled: මම...
  17. darshana007

    තායිලන්තයට (Tour to Thailand)

    කෑම නම් බැංකොක්, බැංකොක් නම් කෑම :love::love::love: (වෙන වෙන දේ ගැන අපි දන්නේ නෑලු :P)
  18. darshana007

    New Zealand student යන්න

    වියදම මචං සාමාන්‍යයෙන් Course fee එක අනුව වෙනස් වෙනවා. කොහොමත් ලංකාවෙන් යද්දී budget එක ලක්ෂ 15 ත් 18 ත් අතර වගේ. ඔය වියදමට අමතරව පෙන්වන්න ඕනෑ මුදල course එකේ කාලය අනුව වෙනස් වෙනවා. අවුරුදු 1 ක course එකක් නම් පෙන්වන්න ඕනෑ මුදල ලක්ෂ 15 යි, අවුරුදු දෙකක නම් ලක්ෂ 30 යි. ඔයාගේ ඉදුම් හිටුම්, කෑම...
  19. darshana007

    New Zealand student යන්න

    මචං කැමතිනම් Masters කරන්න පුළුවන් යුනි එකක. හැබැයි පොඩි දෙයක් තියනවා සාමාන්‍ය Msc එක්ක වියදම ලක්ෂ 20 - 30 අතර වෙනවා යුනි එකේ තත්වය මත), IELTS 6.5 අනිවාර්යයෙන්ම අවශ්‍යයි. මේ දෙක උඩ ඔයාට Admission එක ගැනීම තීරණය කරන්න පුළුවන්. සාමාන්‍ය Level 7 course එකක් (specialized in networking වගේ) නම් මට...
  20. darshana007

    තායිලන්තයට (Tour to Thailand)

    මෙන්න ඇදුම් ගන්නවානම් (පහසුවෙන්) ගැලපෙන තැනක්. Platinum Shopping Mall. හැබැයි දෙයක් කියන්න ඕනේ. මේක සැප පහසු shopping mall එකක් නිසා එළියේ Pratunam Market, Weekend market වගේ තැන වලට වඩා නම් පොඩ්ඩක් මිලෙන් වැඩි. හැබැයි AC වගේම, අව්වෙනුත්, වැස්සෙන්නුත් ප්‍රශ්නයක් නැති නිසා පහසුයි. ඔන්න...

    No contents