Mount Lavinia office එකට girl කෙනෙක් ඕනේ
මචංලා මේකේ සමහර අය මාව දන්නවා ඇති New Zealand visa කරන නිසා.
මගේ අලුත් ඔෆිස් එක ගල්කිස්සේ පටන් ගන්නවා ජනවාරි 11 වෙනිදා. මට රත්මලාන, ගල්කිස්ස, දෙහිවල පැත්තෙන් ගෑනු ළමයෙක් ඕනේ කරනවා ඔෆිස් එකට.
වයස අවුරුදු 20 - 30 අතර නම් හොදයි.
English නම් හොදට ඕනේ.
ඊට අමතරව Internet and Computer knowledge එක හොදට තියනවනම් ගොඩක් හොදයි.
කැමති කෙනෙක් ඉන්නවානම් Email එකක් එවන්න.
[email protected]