ගාන අහන අයත් ඉන්නවනේ. එහෙනම් කියන්නම්. මම 24 ක් බලාපොරොත්තු වෙනවා. දැනට Ikman, Auto lanka එකේ එහෙම දැම්මා.
පැට්‍රොල් කිරිල්ල ගැන කියනවානම් Town Limit (කොළඹ) 5, 6 Kmpl වගේ, පිටත 10 කට කිට්ටුව කරනවා. ජීප් එකක් ගද්දී නම් පැට්‍රොල් කිරිල්ල බලන්න එපා. කාර් එකක කරන තරම් ජීප් වලින් බලාපොරොත්තු වෙන්න බෑ.