1. nevermindNevergiveup

    LinguaGPT = සිංහල ChatGPT 😻 ?

    https://linguagpt.com/si/chat/
  2. nevermindNevergiveup

    Questions හම්බෙච්ච ජොබ් ඔෆර් එකක් එපා කියන්නේ කොහොමද?

    මට ලැබිලා තියෙනවා SE පොසිෂන් එකක්. මට ඕනි ඒක එපා කියන්න. කොහොමද කරන්නේ? මේ තියෙන්නේ විස්තර: Designation: Software Engineer Basic salary: LKR. 265,000/- Probation period: 6 months Allowances: work from home allowance Date of Joining: TBC Shift: Straddle
  3. nevermindNevergiveup

    ChatGPT දාගෙන උත්තර දීලත් මාව වැඩට ගන්නවා කිව්වා 🙃

    පොසිෂන් එක Senior Software Engineer කම්පනි එක . ටෙක්නිකල් ඉන්වවීව් දෙකේදිම හිරවෙච්ච තැන් සෑහෙන්න තිබ්බා. දෙවෙනි එකේදි කිව්වා figma ලින්ක් එකක් එවන්නම් පැය දහයක් ඇතුලත UI එක හදලා එවන්න කියලා. Device responsive වෙන්න ඕනි කිව්වා. 99% accurate වෙන්න ඕනි කිව්වා. හැබැයි එහෙම link එකක් මේල් කරලා තිබ්බෙ...
  4. nevermindNevergiveup

    ගෑණු එකට වඩා බැඳන් ඉන්න කෙනෙක් තමන්ගෙ ලේ දන් දුන්නොත් අවුල්ද? [VIDEO] 🔴

    මේක අද හවස තුනයි ගානකට වෙලා තියෙන්නේ WTC BOI Auditorium එකේ. මේ මුස්ලිම් මනුස්සයට ගෑණු 4යි කිව්වම ලේ ගන්න බෑ කියලා. ඒකට පොර කේස් එක දාලා. මේ ගැන මොකද්ද ඔයාලාගෙ අදහස? මුස්ලිම් මනුස්සයද ඩොක්ටර්ද හරි? කවුද වැරදි?
  5. nevermindNevergiveup

    ගජමෑන් බැලුවාද? 🍿🎬

    One Galle Face PVR එකේ බලන ගමන්...
  6. nevermindNevergiveup

    Frimi data breach එකක් ගිහින් කියලා එහෙන් කෝල් එකක් ආවද? 💳🎭

    මට ඊයෙ කෝල් එකක් ආවා Frimi virtual card එක disable කරනවා කියලා. දැන් ටිකකට කලින් ආපහු කෝල් එකක් ආවා දැන් කාඩ් එක disabled අද දවස ඇතුලත තව කෝල් එකක් එයි අළුත් කාඩ් එක activate කරන්න කියලා දෙයි කියලා. Frimi තියන අය අප්ඩේට් එකක් දෙන්න plz.
  7. nevermindNevergiveup

    ලංකාවෙන් පිටවීමට සිහින දකින ඔබ වෙනුවෙන් GRE, IELTS and TOEFL study materials 📚🇬🇧🇺🇲

    IELTS Materials(1): https://t.co/dcVcJvUOt0 IELTS Materials (2): https://t.co/hPfaEhnclv TOEFL Materials (1): https://t.co/LKADcKe58d TOELF Materials (2): https://t.co/RlGMCwTroZ TOEFL Mock Test https://t.co/BS7KQ9NonZ GRE Materials (1) https://t.co/LVwthb7HlK GRE materials (2)...
  8. nevermindNevergiveup

    ට්‍රේන් සුගත් සහ කෝච්චියේ කපටි කෙල්ලෝ 😆

    කෝච්චි වල උදේ හවස යන කෙල්ලො පට්ට කපටියි. උන් කරන්නෙ කෝච්චියේ යන්න පටන් ගත්තම ටික ටික කෝච්චිය ඇතුලේ පොඩි ගැන්සියකට සෙට් වෙන එක. අහිංසක හිනාපාර දාගෙන හිටියම ඉතින් ඕනම අයියා කෙනෙක්ගෙ හිත් වෙඬරු වගේ උණු වෙනවා.හැබැයි කෙල්ලෝ ඔහොම මායම දාලා කොල්ලොව අල්ලගන්නේ උන්ගෙම වාසියට. එතකොට සැමන් පැක්වෙලා වගේ යන...
  9. nevermindNevergiveup

    බඩ අඩුකරගන්න 🥚 Wannaku Method 🍗 වන්නකු මෙතඩ් 🐟 Keto Diet Sri Lanka 🥛 Dr Janaka Wannaku

    @TNHM @PHBhagya @shameera89 @Ryan08 @Solo Rider @akildila @rukshan0000 @gayanmax00
  10. nevermindNevergiveup

    Twitter එකෙන් තමන්ව අස්කරපු කතාව කියන SE 🔥🐦😢

    කලින් ත්‍රෙඩ් එකක මම දාලා ඇති එක Zoom මීටීන් එකෙන් 900ක් අස්කරපු ඇමෙරිකන් කම්පනි එක ගැන. මේක ඊට වඩා ඇඩෙන සුළුයි.. මේ තියෙන්නේ උඩ කියලා තියන ත්‍රෙඩ් එක https://elakiri.com/threads/එක-zoom-කෝල්-එකෙන්-900ක්-අස්කරලා-😢.2021508/ හැබැයි මෙහෙම දේවල් වෙන එකේ පොඩි හොඳකුත් තියනවා. මම මේ කම්පනි එකේ කිය...
  11. nevermindNevergiveup

    ලිස් ට්‍රස් අස්වුනේ කැමිලා නිසාද? 🇬🇧

    මෑතක පත්වූ බ්‍රිතාන්‍ය අගමැතිනි ලිස් ට‍්‍රස්, කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වන බව අද නිල නිවේදයක් කරමින් ප්‍රකාශ කළාය. ඒ සමග ඇය එරට අගමැති ධූරයෙන්ද ඉවත්වේ. ඇය පත්වී සති හයකට පසුව, ඇගේ ප‍්‍රතිපත්ති ආර්ථික කැළඹීමකට තුඩු දීම සහ පක්ෂය තියුනු ලෙස බෙදීමෙන් පසුව මෙම තීරණය මතුවිය. Liz Truss
  12. nevermindNevergiveup

    මං මෙච්චර කල් දැකපු පරණම active blog එක 🌐✍️

    Glen Lipka කියන ඇමෙරිකාවෙ product leader තමයි කරගෙන යන්නේ. මීටත් පරණ බ්ලොග් ඇති හැබැයි අදටත් ඇක්ටිව් තියන මන් දැකපු පරණම එක මේක. යට තියෙන්නේ මුල්ම ආටිකල් එකටයි මේ ත්‍රෙඩ් එක දානකොට most recent එකටයි යන ලින්ක්ස්. https://commadot.com/1996/03/ https://commadot.com/2022/10/
  13. nevermindNevergiveup

    ළමයි හම්බෙන විදිහ දැනගන්නකොට වයස කීයද? 🤵+👰=👨‍👩‍👦

    ළමයි හම්බෙන්නෙ 👉👌 කරාම කියලා දැනගත්නකොට උඹේ වයස කීයද? මට ඕක යාලුවෙක් කිව්වෙ වයස අවුරුදු 10 දි.
  14. nevermindNevergiveup

    #යියෙන් වතුර උඩට අදින යෝගීවරයා 😮

    මේ ඉන්දියාවේ යෝගීවරයෙක්. අපිට පුළුවන් චූ කරන්නයි #කන්නයි විතරයිනෙ. මෙයාට ඒකෙන් වතුර උඩට අදින්නත් පුළුවන්.
  15. nevermindNevergiveup

    BeReal. සෝෂල් ඇප් එක පාවිච්චි කරන අය කවුද? 🤳

    ෆලෝවර්ස්ලා නැති, ලයික්ස් නැති, ෆිල්ටර්ස් නැති, ශෙයා කරන්න නැති, දවසටම එක නොටිෆිකේෂන් එකක් විතරක් පෙන්නන සෝෂල් මීඩියා ඇප් එකක් ගැන අහලා තියද? දැනටමත් ඩේලි යූසර්ස්ලා මිලියන දහය පහුකරපු මේ ඇප් එක ඇමරිකාවේ සහ යුරෝපයේ Gen Z එහෙම නැත්නම් 1997 - 2012 අතර ඉපදුන පරම්පරාව අතර වේගයෙන්ම ජනප්‍රිය වෙන සමාජ...
  16. nevermindNevergiveup

    ePayments එයාලගේ බිස්නස් නවත්තනවලු 😲💸🛑

    Payoneer වගේ online payments වලට තමයි ePayments Systems Limited පටන්ගන්නේ 2011 අවුරුද්දේ UK වල. fxOpen වගේ ෆොරෙක්ස් බ්‍රෝකර්ස්ලත් එයාලගේ payment partner කෙනෙක් විදියට කාලයක් epayments පාවිච්චි කරා. 2018 ඉඳන් ක්‍රිප්ටො කරන්සි වොලට් එකක් විදියටත් පාවිච්චි කරන්න පුළුවන් පහසුකම තිබුණා. ඒවා...
  17. nevermindNevergiveup

    ලංකාවෙ IT internships හොයාගන්න platform එකක් හදලා 💻🧑‍🎓🎯

    @Nidarshana_k @IT kolla @isuruprabhath @dtaluthge @kevin_levin

    No contents