මං මීට අඩුවට කලින් කප්පෝලා තියනවා හැබැයි මේ විදියෙ ඒවා නෙවෙයි. මේ key එක ටිකක් වෙනස් බලපං හැඩේ. කොහොම හරි ගාන වැඩිනම් උඹලා යන්න එපා. කඩේ නමයි ඇඩ්‍රස් එකයි පල්ලෙහා දාලා තියනවා.
Mister Mint, Arthur's place, Colombo 4
https://goo.gl/maps/8ms63hgkFru4Zve19