1. nevermindNevergiveup

    කට්ට ගහපු නැති තානාපති මේඝ කියන කතාව 🧒

    නාසාහි ලොව ලාබාලතම තානාපති ශ්‍රී ලංකාවේ මේඝ මහිම විජේවර්ධන කියන කතාව. කට්ට ගහගෙන අනුන්ටත් ගහන්න කිය කිය වැලලෙන මෝඩ ලිංමැඩියන්ට හොදම පිළිතුර. 🤙
  2. nevermindNevergiveup

    එක Zoom කෝල් එකෙන් 900ක් අස්කරලා 😢

    ඇමෙරිකාවෙ Better mortgage කියන කම්පනි එකේ වෙලා තියෙන්නෙ. කිසිම පෙර දැනුම්දීමක් නැතුව කම්පනියෙ performance අනම්මනන් නග්ගන්න කියලා හරිනම් බෝනස් දෙන්න ඕන කාලෙ මේක කරලා තියෙන්නෙ. Zoom invite එක හම්බුන හැමෝම කෝල් එකේදිලු දන්නෙ තමන් අස් කියලා.
  3. nevermindNevergiveup

    විනාසයක් වෙන්න යන්නේ 🙀 වැක්සින් කාඩ් බලයිද?

    මොකද බං එහෙම වුනොත් කරන්නේ? ගෙදරට බඩුගේන්නවත් යන්න වෙන්නෑ.
  4. nevermindNevergiveup

    අප්‍රිකාවේ හාමුදුරුවෝ අතට අත දෙන්නෙ ඇයි? 🤔

    හාමුදුරුවරුද දන්නෑ ඒ වගේමයි. කාගෙද මළගෙයක් title එකේ හැටියට. අතට අත දෙනවා විතරක් නෙවෙයි බදාත් ගන්නවා. ඇයි බං ඒ?
  5. nevermindNevergiveup

    Questions ඇයි ඇමෙරිකාවේ තවම Fahrenheit, Ounce, Miles භාවිතා කරන්නේ?

    මම දුරක් km වලින් කිව්වොත් උන් miles වලින් ඉල්ලනවා. උෂ්ණත්වය Celsius වලින් කිව්වොත් උන් Fahrenheit වලින් ඉල්ලනවා. මේ තියෙන්නේ ඇමෙරිකාවේ වතුර බෝතල්වල fluid ounce වලින් දාලා තියන විදිය. ඇයි බං ඒ පරණ ක්‍රම අදටත් පාවිච්චි කරන්නේ ඇමරිකාවේ වෙලත්?
  6. nevermindNevergiveup

    Questions Workouts කරපු ගමන් නාන්න හොඳ නැද්ද?

    මම අහලා තියෙනවා එහෙම. ඒක ඇත්තද? එහෙනම් sex කරපු ගමනුත් නාන්න හොඳ නෑ නේද?
  7. nevermindNevergiveup

    කිරියෙ pagers පාවිච්චි කරපු අය ඉන්නවද? 📟

    කොහොමද බං ඒවා වැඩකරන්නේ? මොකටද ඒවා ගන්නේ?
  8. nevermindNevergiveup

    Questions අවුරුදු 20 ට වැඩි අයට ආපහු ෆයිසර් දෙනවා කියන්නේ ඇත්තද 💉?

    ඒ කියන්නේ එක dose එකක් වත් ගහපු නැති මං වගේ අයට දෙකම ෆයිසර් වලින් ගහගන්න පුළුවන් වෙයිද 💉 ?
  9. nevermindNevergiveup

    Questions කකුලෙ නහර වලට Compression socks ගන්න තැනක් කියන්න

    අරන් තියද? ගන්න තියෙන්නේ කොහෙද?
  10. nevermindNevergiveup

    Podcasts.lk එකට මොකද වුනේ 🤔 ?

    දැන් පෙන්නන්නේ නෑනෙ බං ගියාට උඹලා ගිහින් බැලුවද? ඉස්සර නම් ඕකෙන් තමයි අළුත් පෝඩ්කාස්ට් එකක් ආවොත් දැනගන්නේ
  11. nevermindNevergiveup

    රාමුව Conferencia'21 🧠 Randika Wijesinghe

    Report ගහන්න කලින් බලන්න ------ Post added on 1632933059
  12. nevermindNevergiveup

    චනුක්ස් බ්‍රෝගෙ අව්ඩිය 🙀

    මේවාගේ එකක් කීයක් විතර වෙයිද
  13. nevermindNevergiveup

    Questions කාමරේ සිවිලිම උඩ තලගොයෙක් ඉන්නවා 😤

    නිදාගන්නවත් දෙන්නෑ බං මුනුත් රෑ තිස්සෙ මොනවා කරනවද මන්දා. එක්කො ඌ නිදාගන්න ඕනෙ. මොකද බං කරන්නේ මේකට? P.S. අර වලතරයගෙ තලගොයා ඉන්න වීඩියෝ එකනම් දාන්න එපා.
  14. nevermindNevergiveup

    වැක්සින් කරගත්තද අහලා කම්පනි එකෙන් survey එකක් එවලා 🙀

    ඒකෙ මම දැම්මෙ මම වැක්සින් කරගන්නෙ නැහැ කියලා. මට ඉසසරහට මේකෙ වැඩකරද්දි ප්‍රශ්නයක් වෙයිද?
  15. nevermindNevergiveup

    Questions ගිය 23 ජොබ හම්බුනේ තාම වැඩක් නෑ 🤔

    පරණ කම්පනියෙන් මාව අස්කරාට පස්සේ ගිය මාසෙ 23 තමයි මට අළුත් ජොබ් එක හම්බුනේ. වැඩේ කියන්නේ තාම කරන්න කියලා කිසිම වැඩක් දුන්නේ නෑ. පොඩි කම්පනි එකක් නෙවේ මේක අවුරුදු 15 විතර වෙනවා ලංකාවේ පටන් අරන්. උඹලට අළුත් තැනට ගියාම මෙහෙම වෙලා තියද? වැඩ නැතත් මාසෙ අන්තිම පඩි දෙයිද?

    No contents