1. Dr. COCO

    වැලන්ටයින් ඩේ එක ගැන මොක්ද හිතන්නේ?

    වැලන්ටයින් ඩේ එක ගැන මොක්ද හිතන්නේ? තව සති දෙකකින් අපේ කොල්ලන්ගේ සාක්කුවට කෙළවෙන දවසක් එනවා. වියදම් ප්‍රශ්ණය අමතක කරමුකො. ඇත්තටම ආදරේ විශේෂයෙන් සමරන්න වැලන්ටයින් දවසක් අවශ්‍යද? ටිකක් අපි මේ ගැන ගැඹුරෙන් කථා කරමු.
  2. Dr. COCO

    එළකිරි බැලුම්ගල - part 01 ( රෙප් මoකොල්ලය )

    එළකිරි බැලුම්ගල - part 01 ( රෙප් මoකොල්ලය ) (ඔන්න මම අද සිට අලුත්ම වැඩක් පටන් ගන්නයි හදන්නේ. අපි කවුරුත් ආදරේ කරන අපේ එළකිරි.කොම් එක ඇතුලේ වෙන පොඩි පොඩි වoචා දූශණ එකින් එකට ඔප්පු කර පෙන්වන්නයි යන්නේ. මේ වගේ වැඩ කරන්න ගිහින් ජීටී ලොක්කා ආයෙත් පාරක් මාව බෑන් කරයිද දන්නෙත් නෑ. නෑ නෑ එයා හොද වැඩ...
  3. Dr. COCO

    ශ්‍රී ලoකාවේ හොදම සoගීත කණ්ඩායම කුමක්ද?

    ශ්‍රී ලoකාවේ හොදම සoගීත කණ්ඩායම කුමක්ද? වෝට් එකක් දාලම යන්න හොදේ
  4. Dr. COCO

    වෙරි මීටරය....

    මගේ ත්‍රේඩ් එක හොදයි නම් අරවා ටිකකුත් දාලම යන්න.
  5. Dr. COCO

    මට ඔයාගේ ස්කයිප් ඇඩ්‍රස් එකත් ඕනේ.

    මට ඔයාගේ ස්කයිප් ඇඩ්‍රස් එකත් ඕනේ. balala fun ekak gaththu kaztiya REP ekak daagena giyaata ape hithe ahithak na. :P
  6. Dr. COCO

    Leadership (Thought Of The Day)

    Leave a Rep if you happy with my thread :):):)
  7. Dr. COCO

    ඇස් ගෙඩි වලට හෙණ ගහලද මිනිසුන්නේ?

    ඇස් ගෙඩි වලට හෙණ ගහලද මිනිසුන්නේ? දේශපාලනය ගැන බොහෝ දෙනා කතා කරන්න අකැමැති බව මම දන්නවා. නමුත් සිoළයෝ විදිහට වරද දුටු තැන එයට විරුද්ධව කථා කරන්න අපි පසුබට වෙන්නේ නෑ. මා මේ පිළිබදව කථා කරන්නේ කිසිම දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව නෙවෙයි. ඒ වගේම ජෙනරාල් සරත් ෆොන්සේකා යනු මේ රටේ අවුරුදු 30 පුරාවට...
  8. Dr. COCO

    මරු කෑල්ලක් ඕයි........

    මරු කෑල්ලක් ඕයි........ Pls add REP ++ if you enjoy my creation
  9. Dr. COCO

    මව් සෙනෙහස මොන තරම් නම් උතුම්ද?

    මව් සෙනෙහස මොන තරම් නම් උතුම්ද?
  10. Dr. COCO

    Have you ever CHEATED to your lover?

    Have you ever CHEATED to your lover? If the answer is YES, please share your story with us
  11. Dr. COCO

    Add your funny stuff here................

    Hi guyz & girlz ! Kindly add all your funny Creations, Video, Links here. Just for fun & Laughter.
  12. Dr. COCO

    Have you ever cried in front of your girlfriend?

    Share your story with us?
  13. Dr. COCO

    What is your top 5 singhala songs?

    Kindly add your top 5 singhala songs here.
  14. Dr. COCO

    සාමය සතුට ඔබ අප හැර ගියේ ඇයි?

    සාමය සතුට ඔබ අප හැර ගියේ ඇයි? සමහර විට මම මෙහෙම දේවල් කතා කරන්න ගිහින් ඉල්ලන් කන්න හදනවා කියල ඔබට සිතෙනවා ඇති. ඒත් කියන්න තියෙන දේ කෙලින් මූණට කියන එක තමයි නියම නිර්භීත කම. අවුරුදු 30ක ශාපයක් වූ යුද්දය අවසන කල මොහොතේ අපේ සිත් වලට පැමිණි එකම ප්‍රාර්ථන වුයේ සාමයෙන්, සතුටින්, බියෙන් තොර කාලා බීලා...
  15. Dr. COCO

    නිවන් සුව පතමු

    නිවන් සුව පතමු ප්‍රවීන සිනමා, ටෙලි සහ වේදිකා නළු අසේල ජයකොඩි මහතා රිය අනතුරකට ලක්ව ඊයේ උදෑසන 4.05ට සිය නිවස අසලදි මරණට පත්විය. රූගත කිරීමක් වෙනුවෙන් යාමට සූදානම් වී සිය මිතුරා සමගින් රියදුරු අසුන මාරුකර ගැනීමට යාමේදි විරුද්ධ දිශාවට පෑමිනි වෑන් රථයක ගැටීමෙන් ඒ ස්ථානයේදීම මරණයට පත් විය. මේ...
  16. Dr. COCO

    හෑමෝටම ගොඩක් ස්තූතියි........

    හෑමෝටම ගොඩක් ස්තූතියි........ මගේ facebook login error එක fix කරගන්න උදව් කරපු GTRZ අයියා ඈතුළු Elakiri.com යාලුවෝ හෑමෝටම ගොඩක් ස්තූතියි. ඈත්තටම ගොඩක් සතුටුයි, උදව්වක් ඉල්ලූ සෑනින් උදව් කරන්න කෑමෑත්තෙන් ඉදිරිපත් වෙන ඔයාලා වගේ යාලුවෝ ඉන්න එක ගෑන. Thank you very much Elakirianz ! You are the...
  17. Dr. COCO

    Mata nam dan jeevath wela wedak na.

    Mata loku help ekak ona........ Yaluwane mata podi awulak wela. Mage FB account eka open wenne na. Log unaama penenne pahalin screen shot eke thiyena widiyata. Mata me error fix karaganna help karanna. Please.....
  18. Dr. COCO

    Loku udawwak ona.............

    machan mata mage FB account eka open karaganna baha. log in unu wita normal page eka enne na. details witharak paththen vatenawa. :(:(:(:(:( Help ekak denna error eka clear kara ganna.
  19. Dr. COCO

    Top 10 Ladies underwear's of the year 2011

    No 10 http://i39.tinypic.com/sey99c.jpg No 9 http://i42.tinypic.com/307yh07.jpg No 8 http://i44.tinypic.com/1zx6trt.jpg No 7 http://i39.tinypic.com/2jcc7f7.jpg No 6[/CENTER] http://i41.tinypic.com/14e07yg.jpg No 5 http://i44.tinypic.com/2j1pl07.jpg No 4[/CENTER]...
  20. Dr. COCO

    Top 10 Ladies underwear's of the year

    No 10 http://i39.tinypic.com/sey99c.jpg No 9 http://i42.tinypic.com/307yh07.jpg No 8 http://i44.tinypic.com/1zx6trt.jpg No 7 http://i39.tinypic.com/2jcc7f7.jpg No 6 http://i41.tinypic.com/14e07yg.jpg No 5 http://i44.tinypic.com/2j1pl07.jpg No 4 http://i44.tinypic.com/wrjdbb.jpg No 3...

    No contents