1. Dr. COCO

    Underwear of the year.

  2. Dr. COCO

    Based on a true story.

    පෙම්වතිය පෙම්වතාට : "රත්තරනේ ඔබ පොඩියක් අහක බලන තුරු ඉදලා හොරෑහින් මට ඉගි කරනවා ඔබේ ලගම යාලු මිත්‍රයා මොකද අනේ එහෙම උනේ ලග ඉදගෙන අගේ ඉදන් කණ කනවා මිත්‍ර ද්‍රෝහියා........." පෙම්වතා මිතුරාට : "බිදුවක් ඉවසා අහන්න හිතවත අහන්න හිතවත ඈ මගේ පෙම්වතියයි කිසිදා නොලෑබෙන පෙමක් පතා ඔබ ඈය රිදවනු...
  3. Dr. COCO

    කළගුණ අමතක කිරීම

    කළගුණ අමතක කිරීම 1.ලිබියාවේ විදුලි බිල් නොමැති අතර විදුලිය සියලු ලිබියානු වැසියන්ට නොමිලේ ලබා දේ. 2.ලිබියාවේ බැංකු රජය සතු වන අතර බැංකු ණය සදහා පොලිය 0% කි,එනම් බැංකු ණය සදහා පොලී අය නොකරයි. 3.නිවසක් යනු සියලු ලිබියන් වැසියන් ගේ මානව අයිතියක් ලෙස සලකන අතර සියලු ලිබියන් වැසියන්ට නිවසක් ලැබෙන...
  4. Dr. COCO

    World most sexiest Air Hostess

    Air France Finnair British Airways Emirates Airline Gulf Air Indonesian Airways Japan Airways Jet Airways Kingfisher Airways Miyanmar Airways New Zealand Airways Russian Arways Saudi Airways Singapore Airways Thai Airways SriLankans Thread eka hondai kiyala...
  5. Dr. COCO

    EK most famous member of the month competition

    Hello guyz & girlz ! This is not something new. Just a simple poll to identify most famous EK member of the month. Vote for you favorite member. Let see who will win the competition at the end of the month. Have a fun !
  6. Dr. COCO

    Congratz All Blacks

  7. Dr. COCO

    Loku udawwak one

    Mata me pahathin thiyena songs wala downloadable audio files tika ona karala thiyenawa. Please help karanawada? New version nam godak hondai. * SURANGANI - REMIX * RAMBARI * BAILA GAMUDA REMIX KARALA
  8. Dr. COCO

    Unfaithful Love..............

    This is my latest lyric. Hope you like it.
  9. Dr. COCO

    Udawwak ona kollo..............

    mata mariezel akkage KANDY LAMISSI song eka hoyala denna puluwan da? Fast New Version ekak nam maru:yes:
  10. Dr. COCO

    Facebook maanasika leddu

    ෆේස් බුක් මානසික ලෙඩුන් හදුනා ගෑනීමේ උපක්‍රම 10ක්. 1/ ගෑහෑනුන්ට වෑඩිපුර රික්වෙස්ට් එවන කිසිදා දෑක නෑති ගෑහෑනිය නම්, 2/ මුළු ප්‍රොෆිල් එකටම ඈත්තේ එකම එක ෆොටෝ එකක් පමණක් නම්, 3/ "පබා", "වර්ශා", "උත්පළා", "සෙව්වන්දි" "ඕලු" වෑනි ප්‍රසිද්ධ නම් ඈත්නම්. 4/ පහත් ගණයේ පිoතූර, වීඩියෝ වෝල් එකේ පළ...
  11. Dr. COCO

    ඉටු නොවූ පෑතුම.......

    ඉටු නොවූ පෑතුම.......
  12. Dr. COCO

    Burj Al Arab Hotel (One & only 7 star hotel in the world)

    Dear Guyz & Girlz ! I am so proud to share with you my Ex-work place which I spent almost 10 years. Here we go
  13. Dr. COCO

    පළමු ආදරේ.............

    සුභ දවසක් කිව්වා හෑමෝටම. මම මේ lyric එක ලිව්වේ මගේ පළමු ආදරේ වෙනුවෙන්. එයාගේ නම රුවන්ති. අපි මුලින්ම මුණ ගෑසුනේ වත්තල තියෙන "දෙණුම" කියන tution class එකේදි? ඒ මීට අවුරුදු 15කට කලින්. දෑන් ඉතින් මගේ වයස අහන්න ඔනේ නෑ. හික්ස්. වෑඩේ හොදයි කියලා හිතෙනවා නම් ඒ ඈති.
  14. Dr. COCO

    Facebook උපහාර ගීතය

  15. Dr. COCO

    දන්නෝ දනිති

    ඈහෙනවා නම් හිත හඩන තරම් R ඔයා නෑ හිනහෙන්නේ...............
  16. Dr. COCO

    මගේ ජීවිත කතාව............

    මගේ ජීවිත කතාව............ A කාලේ අපේ ගමේ හිටපු සියාතු සීයා නිතරම කියන දෙයක් තමයි "බල්ලෝ Bරුවට කදු පාත් වෙන්නේ නෑ" කියල. හෑබෑයි අන්තිමට Cයාතු සීයා මළේ බල්ලෙක් කාලා ජලබීතිකාව හෑදිලා. Dයුටි ඉවර වෙලා ආපුවම Eකේ එක පෑත්තේ යනවා. හෑබෑයි අම්මා කියන්නේ උසස් පෙළට F තුනක් ලෑබුනේ එළකිරි.කොම් නිසාලු...
  17. Dr. COCO

    Nai Kanawada Roast Paana

    Aකාලේ නුවර එළියේ විතරයි Bට්රූට් වගා කලේ. Cමිත ඉඩ ප්‍රමාණයක් තිබුණේ.නමුත් Dසල් මිලත් අහසට Eය විදිනවා වහේ ඉහළ යනකොට Fඅකුරු මොනවා කරන්නද? Gවත් වෙන්න නම් ගොවිතැන අතෑරලා Hආර් ජෝතිපාල වගේ සිංදු කියන Iයා කෙනෙක් වෙන්න කියලා Jමිස් අයියට කියන්න ඕනේ.එතකොට Kසර සිංහයා වගේ ඉන්න පුළුවන්.නමුත් Lලිලා ඉන්නේ නැතුව...
  18. Dr. COCO

    හී පහරකින් මහියoගණ ප්‍රදේශයේ රජයේ සේවකයෙ&#3482

    හී පහරකින් මහියoගණ ප්‍රදේශයේ රජයේ සේවකයෙ&#3482 ආදිවාසි තරුණයෙකුගේ දුන්නෙන් නිකුත් වු හී පහරකින් මහියoගණ ප්‍රදේශයේ රජයේ සේවකයෙකු පරපතළ තුවාළ ලබයි. (සිරස news) මේ ගෑන ඔබේ අදහස් ??????
  19. Dr. COCO

    {{{සොමියට වරෙන් පුතා අගුල දාලා නෑ දොරේ}}}

    සොමියට වරෙන් පුතා අගුල දාලා නෑ දොරේ මේක COCO අයියගෙ බජව් දාන කාමරේ.

    No contents