What is your top 5 singhala songs?

Dr. COCO

Member
Sep 12, 2009
1,164
194
0
1. නිම්හිම් සෙව්වා මා සසරේ
2. සරස වසන්තය ආයෙත් එනවා නම්
3. ඔබයි මමයි මැවූ සිහින ලොවම මැකී යයි
4. එදා මෙදා තුර
5. දේව මන්දීරේ
 
May 21, 2009
212
16
0
34
ඔයාගේ ඉස්සරහ
හිත මිතුරු සුළග - වික්ටර් රත්නායක
හන්තානට පායන - අමරසිරි පීරිස්
කැමීලියා මල් සුවදට
සුවද දැනී - රූකාන්ත
හිරුට හොරෙන්
 

Identity

Well-known member
  • Aug 15, 2016
    23,183
    18,790
    113
    අදාල නෑනේ
    1. ඔබ මා සමඟ අතිනත ගන්නා දවස මේ මහ කන්ද බැලුවා හිද ගම සිරස
    2.
    අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්. ඉඩ ලබා ගනිමු තරමින් වියතක්.
    3. ඔබයි මමයි මැවූ සිහින ලොවම මැකී යයි
    4. මා ඉතින් යන්න යනවා මට යන්න අවසරයි
    5. සුළඟ නුඹ වගෙයි සිත් මල වටා එතෙයි මල් සුවඳ හොර හොරෙන් අරන් යන්නටම හදයි
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,412
    16,205
    113
    1. සෙමින් ඇවිදින්_සමන් නිශාන්ත. :love::love::love:
    2. සුබ ප්‍රාර්ථනා පියමන්_කපුගේ. :cool:
    3. කඩමන්ඩියේ_නන්දා මාලනී. :D
    4. ඔබේ සිනාලග_ජගත් වික්‍රමසිංහ. :(
    5. ඇස ගැටෙනා_ශිහාන් අයියා. :P
     
    Last edited:

    elakirinish

    Member
    May 29, 2008
    66
    14
    0
    1. ඇසුරු සනින් එක මොහොතකදී
    2. කඩමණ්ඩියේ දොල අයිනේ
    3. සිනා පිපෙන මේ වසන්තය
    4. මලක් වුනේ ඇයි නුබ මට
    5. සිනා තොටක් විය
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    එහෙම ටොප් 5 කියල කියන්නම අමාරුයි..ඒක සැරේ මතක් වෙන්නේ නැහැ..මතකෙට ආපු ටිකක් මෙන්න...:D


    තනිවී සිටින්නයි මා අදහස් කලේ - මිල්ටන් මල්ලවාරච්චි
    විකසිත පැතුමන් - මිල්ටන් මල්ලවාරච්චි
    සඳකැන් වැසිලා - වික්ටර් රත්නායක
    සිහිල් සුලන් රැල්ලේ - වික්ටර් රත්නායක
    මලක් වුනේ ඇයි නුඹ මට - අමරසිරි පීරිස්

    :D:D
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    පකේ පොලීසිය. fuck the police



    මේක කිව්වේ නටන්න නටන්න නටන්න

     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,109
    957
    113
    V
    upatha laba me loke :walpola
    supem hangum oben epa : pradeepa daramdasa
    atheethaya sihinayak pamanai : divulgane
    hoda hodama weya lowa kisima thenaka naha : walpola
    parama ramani ape ale sadakal : jamuna rani I think
     

    KIRI-AYIA

    Junior member
  • May 26, 2015
    304
    13
    18
    1. Nawa Deli Henaka
    2. Laa Dalu Bopath
    3. Dura Etha athithaye oba Ha
    4. Uda Bima Merune Sinhalayekunam
    5. Thani Tharuwee

    :yes:
     

    elakirinish

    Member
    May 29, 2008
    66
    14
    0
    upatha laba me loke :walpola
    supem hangum oben epa : pradeepa daramdasa
    atheethaya sihinayak pamanai : divulgane
    hoda hodama weya lowa kisima thenaka naha : walpola
    parama ramani ape ale sadakal : jamuna rani I think

    G.S.B. Rani Perera sings Parama Ramani
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    කිරි සුදු සේලේ - ක්ලැරන්ස් විජේවර්ධන :love:
    ඔබට වසඟ වු දෑසක අබිමන් - සනත් නන්දසිරි :(
    ඔබ දේදුන්න ආකාසයේ - මර්වින් පෙරේරා :cool:
    සීතල හිම රටේ - මිල්ටන් මල්ලවාරච්චි :love:
    අඳුර බිඳින්නට - වික්ටර් රත්නායක ;)
     
    Last edited: