රත්නප්‍රියටත් මන්ත්‍රී වාහන
සමන් රත්නප්‍රියටත් මන්ත්‍රී වාහන බලපත්‍රය ඇතුළු වරප්‍රසාද ගොන්නක්
එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ජයම්පති වික්‍රමරත්න සිය ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු අසුනට සමන් රත්නප්‍රිය පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු...