මේ උඹලගෙ ලොක්ක ඡන්දෙට ඉල්ලන්නෙ නෑලු නේ..., හැබැයි ජාතික ලයිස්තුවෙන් රිංගනවලු නේ...
ඒව ලීක් වෙනවට උඹල බොරු, පතෝලවැල් වගේ ත්‍රෙඩ් දාල ඇදගෙන යනවනේද... දැන් කවුද උඹලට ගෙවන්නෙ... සජිත් සර් නම් ණය කාරය... ලොකු උන්නැහැගෙත් සද්දයක් නෑ ගිණි ගෙඩියක් අඹරනව ඇති....