සාමාන්‍යයෙන් රටේ ජනපති, අගමැති, කතානායක කියන තුන්දෙනාගෙන් අධිවේගී මාර්ගවල ගාස්තු අය කරන්නෙ නෑ... උඹලගෙ රනිල් ලොක්ක ඉන්න කාලෙත් එහෙම තමයි. මේක විවෘත කිරීමක්, මෙතනදි සංකේතාත්මකව කොතනින් ගෙවීමක් කලත් කමක් නෑ. හොරෙන් කෙරෙන වැඩක් නෙවෙයි. රු 20ක් විතර දෙන්න ඇති පඬුරු දාන්න. එහෙනම් මග නතර කරලා බැස්සහම...