1. thani ataya

    නිරෝධායන Rs 7500/=

    රට ඉඳලත් ඇවිල්ලා මෙච්චර සේවයක් කරද්දිත් තමන්ගෙ බඩගෝස්තරේ පුරවගන්න ආණ්ඩුවට බරක් වෙන එක ලැජ්ජ නැද්ද උට්ටෝ
  2. thani ataya

    තින්දුයි:ගු ඇන් පි දෙකඩවේ,කුක්කො අනාතයි ල&#354

    මාළුපාන් වල මාළු නෑ ගල් බනිස් වල ගල් නෑ කපුරු හාමිගෙ ලඟට යන්න බෑ ධාතුසේන වුනාට ළමයි නෑ සමගි ජන බලවේගයේ සමගියක් නෑ
  3. thani ataya

    තමන්ගෙ පුකේ තමන්ම ඇරගැනීම

    උඹේ ඔක්කොම එකවුන්ට් රතුවෙලා මොකෝ
  4. thani ataya

    Oil Price 🙄🙄

    අක්මාවෙ තියෙන ඔයිල් තට්ටු පවා චෙක් කොරනවලු
  5. thani ataya

    Oil Price 🙄🙄

    මෙන්න අති පණ්ඩිත පූජ්‍ය පොරක් ඇවිල්ලා...
  6. thani ataya

    Oil Price 🙄🙄

    වැඩි වෙනකොට මීක් නෑ, අඩුවෙනකොට කසන්න ගන්නෙ ඒකනේ
  7. thani ataya

    Oil Price 🙄🙄

    :lol::lol::lol: කූර බස්සල ඔයිල් චෙක් කරනවලු
  8. thani ataya

    Oil Price 🙄🙄

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  9. thani ataya

    තින්දුයි:ගු ඇන් පි දෙකඩවේ,කුක්කො අනාතයි ල&#354

    අභ්‍යන්තර ගැටුම් තියනවා, එහෙම වුනත් ලොකු දෙයක් නෑ. අලියගෙන් ඉල්ලනව කියලා මැ.කෝ. ට ලිකිතව දීලා උන් බලාගෙන ඉන්නෙ වාසි විදියට ගහන්න. අවාසිනම් සජී පුතාගෙ නැට්ටෙ එල්ලෙනවා. වාසිනම් සජියට ගහලා අලියගෙන් ඉල්ලනවා. මොනව කරන්නත් ලොක්ක ඉන්න ඕන.. බුවා රට පැනලා.
  10. thani ataya

    ඌරාගේ මාලු කප්පයි - ශරියා කොරෝනා කරයි

    සුට්ටක් පැහැදිලිව කිව්වනං.. මොනවද කොරලා නැත්තෙ කියලා... හැබැයි මාසෙන් දෙකෙන් බැංකු කැඩුවෙනම් නෑ.. ඔයාල බලාපොරොත්තුවෙන්නෙ ඒවද.. :confused::confused::confused:
  11. thani ataya

    ඌරාගේ මාලු කප්පයි - ශරියා කොරෝනා කරයි

    පිස්සුද බන් ආමි එකෙන් කෑම දෙන්නෙ... පවුලෙ අයටත් ගිහින් දෙන්න පුලුවන් අතට දෙන්න බෑ එයාලගෙ කවුන්ටර් එකක් තියනවා ඒකට දුන්නහම අදාල පුද්ගලයාට ලබා දෙනවා.
  12. thani ataya

    ඌරාගේ මාලු කප්පයි - ශරියා කොරෝනා කරයි

    කවුද උඹට ඕක කිව්වෙ...?
  13. thani ataya

    තින්දුයි:ගු ඇන් පි දෙකඩවේ,කුක්කො අනාතයි ල&#354

    අකිල, රුවන්, වජිර, විජේපාල, මාන්නප්පෙරුම, එලියෙ හිටියොත් රවී අලියගෙන්... අනිත් සෙට් එක දුරකතනයෙන්...
  14. thani ataya

    තමන්ගෙ පුකේ තමන්ම ඇරගැනීම

    :lol::lol::lol::lol::lol::lol::lol:
  15. thani ataya

    තින්දුයි:ගු ඇන් පි දෙකඩවේ,කුක්කො අනාතයි ල&#354

    අඩෝ මම හිතන් හිටියෙ දෙන්නම පොන්නයො කියලා... :lol::lol::lol::lol:
  16. thani ataya

    තින්දුයි:ගු ඇන් පි දෙකඩවේ,කුක්කො අනාතයි ල&#354

    රනිල හප්පන එවුන් තනතුරු වලට දාගෙන දඟලනවා කියලයි කොල්ලො කියන්නෙ.. දෙගොල්ලො එකට ඉඳලත් හාන්සිකොරන්න බැරිවුන එක දැන් කොරයි ලබ්බ... මේපාර තමයි ලන්කට් එකත් ඉරෙන්නෙ

    No contents