රට සල්ලි නම් හොදයි

ඕන හු*තක දාපල්ල වත්තල මීගමුව පැත්තෙ දාන්න අාවොත් කුඩු කරනවා.රට වෙෙරස් අපිට ඵපා....
උබේ ඇකවුන්ට වලට මම සල්ලි දාන්න උබ මගේ ගල් කොල්ලදඅෑ ගොනෝ තොපි රට ගිහින් හම්බ කරල සල්ලි අපේ ඵකවුන්ට් වලටද දාන්නෙ?![]()

මඩකලපු ඉදිකර ඇති ෂරියා විශ්වවිද්‍යාලය කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීමට කටයුතු කරමින් තිබේ.
ඊට අවශ්‍ය කටයුතු යුද හමුදා විසින් සූදානම් කරමින් ඇත.
ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානයේ සිට මෙරටට පැමිණෙන පිරිස් නිරෝධායනය කිරීම සඳහා මෙම ස්තානය භාවිතා කිරීමට නියමිතව තිබේ.
මෙම මධ්‍යස්ථානයේ එක්වර පුද්ගලයන් 450 ක පමණ පිරිසක් නිරෝධායනට ලක් කිරීමේ හැකියාව ඇතැයිද සදහන්ය.
☆☆☆☆ ලොල් ගු ඇන් පි කාරයන්ට සෑහෙනටම රිදෙයි අප්පා... අඩයි වැලපෙයි දෙස්දොවොල් තියයි..ඕන්න බලාපියවු වැඩ....ලොල්![]()

ඇත්තද ඔ්කට ඒන උන්ගෙන් 7500ක් කඩාගෙන තම්බි කඩවලින් කන්ඩ අරන් දෙනව කියන්නෙ. කැන්ටිම කරන්නෙත් තම්බියෙක් ලු
ඔ්කුන් නිරෝධායනය වෙලා එලියට එනකොට වඳවෙලා එන්නෙ![]()

මමනම් හිතන්නේ නැහැ තම්බින්ගෙන් කෑම අරන් දෙයි කියලා
උන්ගේ ජරාව කෑවොත් උන්ට දවස් 14ම බඩ යනවා quarantine කරන්න වෙන්නේ නැහැ
එකේ නරක නාමේත් එන්නේ ආණ්ඩුවට
ඒ නිසා කෑම බීම යම්කිසි ප්‍රමිතියකට දෙනවා ඇති කියලා හිතෙනවා
Me anduwa kiyana de karanawa nam monawa karanna barida?![]()

පිස්සුද බන් ආමි එකෙන් කෑම දෙන්නෙ... පවුලෙ අයටත් ගිහින් දෙන්න පුලුවන් අතට දෙන්න බෑ එයාලගෙ කවුන්ටර් එකක් තියනවා ඒකට දුන්නහම අදාල පුද්ගලයාට ලබා දෙනවා.

අනේ ඇත්තට හමුදාවෙ කෑම උයන්නෙ තම්බියෙක්ද පොන්න කතා කියවන්ඩ එපා පොන්නයො..නොදකින් තොපි නම් සක්කිලි කතා කිය කියා පොන්න කම ප්‍රදර්ශනය කරනව විලි ලැජජාවක් නෑනෙ තොපිට නොදකින්..![]()

සුට්ටක් පැහැදිලිව කිව්වනං.. මොනවද කොරලා නැත්තෙ කියලා...
හැබැයි මාසෙන් දෙකෙන් බැංකු කැඩුවෙනම් නෑ.. ඔයාල බලාපොරොත්තුවෙන්නෙ ඒවද..