1. malkavi

    Railway Guards monthly pay slip

    උන්ගේ පඩියට හූල්ලන්න එපා බොලව්... ඒ මිනිස්සු ඔය ගාන ගන්නෙ ජීවිතේ සෑහෙන දේවල් කැප කරලා..
  2. malkavi

    රට හොල්ලන බිලියනපතියෝ

    ඒ කාලේ ලොකු කේස් එකක් ගියා හැරී ජයවර්දන රේගු ලොක්කෙක්ගේ ඔලුවට පිස්තෝලෙ තියලා තර්ජනය කරපු එකක්... නඩුවකුත් ගියාද මන්දා...
  3. malkavi

    එයා-හොස්ටලා

    :rofl::rofl:
  4. malkavi

    AC එකකට එන Current Bill එක

    ලගදිද ගත්තෙ මචං..? :D
  5. malkavi

    එයා-හොස්ටලා

    පයිලට් ට අල්ලනවා ඌව බැදගන්න ට්‍රයි කරන උන්.. පයිලට් කිව්වට ෆස්ට් ඔෆිසර් ට.. :P පස්ස හෝදන්න තියා ඕකේ ටොයිලට් එක ඇතුලෙ එකෙක්ට හැරෙන්නවත් බෑ... :rofl: ප්ලේන් එකකට නැගලවත් නැති උන් කියන කතා අහන්න එපා යකෝ.. :rofl:
  6. malkavi

    එයා-හොස්ටලා

    සේනාධිර සිස්ටර්ස් නේහ්.. :P
  7. malkavi

    MEGA SIM SALE: Anytime data , Data+Voice, Couple, Voice

    මචන් එයාටෙල් 1200 එක තාම තියෙනවද ? මගේ යාලුවෙක් ඕන කිව්ව එකක්...
  8. malkavi

    සුන්දර බෝඹූරු ඇල්ල

    නිය්මයි කුමෝ... පට්ට පින්තූර ටික... :):cool:
  9. malkavi

    Iphone 8 plus

    ෆෝන් එක නම් වරදක් නෑ... පොඩ්ඩක් සයිස් එක ලොකු එකයි බර ටිකක් වැඩි එකයි තමයි කේස් එක... තනි අතින් වැඩ කරන්න ටිකක් අමාරුයි.. ග්ලාස් බැක් එක නිසා ටිකක් පරිස්සම් කරගන්න වෙනවා... ටිකක් හාර්ඩ් කේසින් එකක් දාගන්න... ස්පීඩ් එක සුපිරි.. බය නැතුව ඕන කෙනෙක්ට රෙකමන්ඩ් කරන්න පුලුවන්...
  10. malkavi

    How to get JAPAN Job Visa (WORK VISA)

    ගැරේජ් එකක් කියන්නෙ මේ ඔටෝ මිරාජ් එක වගේ එකක් නෙමෙයි බං... :lol: ලක්ශ අටක්ද කොහෙද ගියා ඌට.. ඌට තිබ්බ එකම සේසත ඒක විතරයි... ඒක විකුනලා ගියේ... පව් ඉතිං.. :sorry:
  11. malkavi

    How to get JAPAN Job Visa (WORK VISA)

    අපි කිව්වට වැඩැක් නෑ මල්ලි.. කට්ටිය උන්ගෙ කතා වලට රැවටෙනවා... මම දන්න ගැරෙජ් බාස් කෙනෙක් ගියා එපා කියද්දි ගැරෙජ් එකත් වහල දාලා ඔක්කොම විකුනලා.. අන්න දැන් ඇවිල්ලා වෙන එකෙක්ගෙ ගැරෙජ් එකක වැඩ.. ජපානෙ ඉන්න කෙනෙක් කිව්වහමවත් විස්වාස කරන්නෙ නෑනෙ.. ඉතිං මේ ලංකාවෙ ඉන්න අපි කිව්ව කියලා පිලිගනීද... ඔය...
  12. malkavi

    How to get JAPAN Job Visa (WORK VISA)

    ජපානේ රෙෆියුජි දෙන්නෙ නෑ... ස්ටුඩන්ට් ගිහිල්ල කොහොමත් රෙෆියුජි ගහන්න බෑ.. රෙෆියුජි ඉන්න උන්වත් සරෙන් සැරෙඑ කුදලන් යනවා චෙක් කරන්න... වර්ක් වීසා කියලා එකක් නෑ ජපානේ... Highly Skilled Immigrants කියලා එකක් තියෙනවා.. ඒකට අඩුමගානේ ආචාර්ය උපාදියක්වත් තියෙන්න ඕනේ..
  13. malkavi

    රෝනින් වරු 47 දෙනා

    මේ කතාව ලාවට අහලා තිබ්බට හරි විස්තරයක් දැනගත්තෙ අදයි... :yes: මම ශිනගාවා වලට ගියාට මේ පන්සලට යන්න බැරි උනානෙ... සමුරායිලා ගැන වයසක ජපන්නු කත කරන්නෙ හෙන ආඩම්බරෙන්... :yes::D
  14. malkavi

    Man beruna, ElaKiriya nisa!!!

    හුටා.. ඔව් නේහ්... :baffled::baffled:
  15. malkavi

    Man beruna, ElaKiriya nisa!!!

    ලබන සදුදා උපන්දිනේ නේද..? :rofl::rofl:
  16. malkavi

    IT officer vacancies

    මමත් මේ දවස් වල ජොබ් එකක් හොයනවා අයියා... මම එවන්නම් සී වී එකක්... අයියට පින් මට ජොබ් එක සෙට් කරල දෙනවද..?
  17. malkavi

    thel mila wadi kare ayi? menna hethuwa

    ඒ මිනිහත් ඉවරයි...
  18. malkavi

    උදර්පණ_ගිවිසුම

    ඔච්චර හිතන්න දෙයක් නෑ.... " අපි මහබැංකු කේස් එක අදින්නෙ නැතුව ඉන්නම්... උඹලා උදයංගවයි, යෝශිතවයි ගැන සද්දෙ වහලා හිටපල්ලා " ඩීල් ක්ලෝස්...
  19. malkavi

    do you think three wheel drivers are charging us more ?

    දැනට අය කරන ගනන් නම් අසාදාරණ නෑ කියලා මගේ අදහස... එකම අවුල උන් හූරන් කන්න හදන එක... අපේ පැත්තෙ රුපියල් හැටේ හයර් එකට නොදන්න එකෙක් ආවොත් අනිවාර්යෙන් 100 ක් හරි 120 ක් හරි ගන්නවා... ගොඩක් උන් එහෙමයි... අන්න ඒවා වැරදියි... උන් සාදාරනව අය කරලා මාසෙට ලක්ශ දෙකක් හෙව්වත් ඒක අපිට අදාල නෑ...
  20. malkavi

    Friends Wife

    කෙල්ලන්ගෙ ඔහොම සීන් තියෙනවා... පරන මගුල් අල්ලන කියවන එක.... :growl:

    No contents