1. malkavi

    Friends Wife

    කොහොම උනත් එහෙම කේස් උනොත් මනුස්ස්යට මැසෙජ් යවන්න එපා... සමහරවිට නැති කේස් ඇදිලා ලොකු ප්‍රශ්න වෙන්න පුලුවන්...
  2. malkavi

    Friends Wife

    ශුවර් එකට කෙල්ල ඒක මකන්න ඇති... නැත්නම් මනුස්සය නිකන් ඉන්නෙ නෑ.... :lol:
  3. malkavi

    Friends Wife

    එක එක පුද්ගලයෝ වෙනස්නෙ... හැමෝම එක වගේ නෑ... හොදම දේ එහෙම අයව මග ඇරලා ඉන්න එක... :cool:
  4. malkavi

    Friends Wife

    නැත්නම් උඹ වගේ කෙනෙක්ට බාර දීලා යන්න ඕනේ... :lol:
  5. malkavi

    Friends Wife

    ඕවට ඉතිං කෙල්ලට බැනල වැඩකුත් නෑ... මිනිස්සුත් දැනගන්න ඕනේ තමන්ගෙ ගෑනුන්ගෙ ඕන එපාකම් ඉශ්ට කරන්න... :yes:
  6. malkavi

    Friends Wife

    පිට උන්ට බැනලා වැඩක් නෑ ඉතිං... තමන්ගෙ මනුස්ස්යා දැනගන්න ඕනේ ඒවා කරේ දාගන්නෙ නැතුව ඉන්න...
  7. malkavi

    මෝල් කෙල්ලෙක් සෙට් කරගන්නේ කොහොමද? ( Not For Love )

    අම්පාර, පොලොන්නරුව පැත්තෙ ඉන්නවා මචං... පොඩ්ඩක් හාල් තොග කඩේකින් අහලා බලපං.. උන් හරියටම දන්නවා මෝල් අයිතිකාරයෝ කෙල්ලො ඉන්න... කෙල්ල එක්ක මෝලත් හම්බවෙයි දෑවැද්දට...
  8. malkavi

    අම්මටසිරි ලංකාවේ WagonR ගන්නෙ පිරිමිලු

    අඩෝ හොර වෙදා... ආවද තෝ... :lol::lol:
  9. malkavi

    අම්මටසිරි ලංකාවේ WagonR ගන්නෙ පිරිමිලු

    මැද..? :confused: කොහෙද බං මැද තියෙන්නෙ..? :eek: බ්‍රේක් පැඩල් එක කොහොමත් මැද හරියේ වගේනේ තියෙන්නෙ ඕනම ඕටෝ වාහනේක... වාහනේ සයිස් එකටනෙ ඒවා ප්ලේස් කරන්නෙ... :dull: සිරාවටම ඕවා ගෑනු පදින ඒවා නම් නෙමෙයි... එහෙම මාකට් කරනවා ජපානේ.. ගෑනු අයට අනිත් වාහන වලට වඩා ඕක පහසුයි කියලා... මොකද එහේ කඩේ යන්නෙ...
  10. malkavi

    අම්මටසිරි ලංකාවේ WagonR ගන්නෙ පිරිමිලු

    ජපානේ ඔහොම ගෑනුන්ට කියලා වාහන හදලා නෑ... ඌන් ඇඩ් එකෙ ගනුන්ව පෙන්නන්නෙ ගෑනු අයට ඔය වාහනේ ඉතා පහසුයි කියලා පෙන්නන... අනික යකො පැඩල් ලග දාන්නෙ නැතුව අඩි දහයක් විතර ඈත් කරලා දාන්නද...? :rofl::rofl: මිනිස්සු වැගන් ආර් එක ගන්නෙ ඒ ගානට ගන්න තියෙන හොදම බ්‍රෑන්ඩ් නිව් වාහනේ හින්දා... ඔය ගානට ඇක්සියෝ...
  11. malkavi

    CCTV කොට්ටාවේදී සිදුවූ යතුරුපැදි අනතුර

    ලොරියේ සිග්නල් දාන්නෙ නෑ... අනිත් එක ඌ එකපාරට ශෙඩ් එකට දාන්නෙ... බටික් එක වමෙන් එන්නෙ ඌට ගොඩක් ඉඩ තිබ්බ නිසා... ලොරි කාරයා බීරිද ඌට බයික් එක වදින සද්දෙවත් ඇහෙන්නෙ නැති තරමට .? ඕකුන් මෙළො සිහියක් නැති පාරේ යන්නෙ... අනික ලොරිය එහා පැත්තෙ සීට් එකේ තව එකෙකුත් ඉන්නවනෙ... මුන් දෙන්නා කියව කියව යන්න...
  12. malkavi

    Appleඑකක් ගන්න HELP

    ගූගල් මැප් සුපිරියටම වැඩ.... ඕන ඇප් එකක් තියෙනවා කෝල් රෙකෝඩිං ඇප් ඇර... 7 ප්ලස් එකක් නම් කිසි අවුලක් නෑ සුපිරියටම වැඩ කරයි... ඩිවයින් එක හොදයි... මයි මොබයිල් කියලා සර්ච් කරලා බලන්න...
  13. malkavi

    කළවම්_තෙල්

    සිරාවට..? :shocked::shocked::shocked: මමත් ඕක පාවිච්චි කරා කාලයක්... ඒත් සීතලට මිදෙනවනෙ අනිත් පොල් තෙල් වගේම.... දැන් නම් ගන්නෙ මයි චොයිස් එක කාගිල්ස් ෆුඩ් සිටියෙ තියෙන...
  14. malkavi

    Den of Thieves (2018) UNRATED BRRip

    පට්ට මූවි එක... ඊයෙ බැලුවා. ඒත් con man ගෙ ඇකින් නම් ටිකක් මදි වගේ.. ඒ චරිතෙ ඇගට දැනෙන්නෙ නෑ වැඩිය...
  15. malkavi

    TATA SMART බස්_එක

    සිරාවට... මුං හිතන්නෙ පස්ස තියාගන්න තිබ්බහම ඇති කියලා සීට් වල.. අත් තියන්න ඕනේ එහා පැත්තෙ එකාගෙ කරේ...
  16. malkavi

    menna airport eke custom eke unge wada

    නෑ බං. මූ ත්‍රෙඩ් එකේ දාලා තියෙන්නෙ කස්ටම් එකේ උන්ගේ වැඩ කියලා මෙතන කස්ටම් එකෙක්වත් නෑනේ.. ඒකයි මම කිව්වෙ... හිරු එකෙන් මේව පෙන්නන එකත් හොදයි.. මිනිස්සුන්ට දැනගන්න මුන්ගෙ කෙරුවාවල්...
  17. malkavi

    පුළුවන් නම් මේ ත්රෙඩ් එකට රිප්ලයි කරපන්

    ඉන්ශුවරන්ස් කතා කරන්න කලින් උඹ බැලුවහම හැප්පිලා තිබ්බෙ නැත්නම් මොකාටද රුපියල් දාහක් දීලා යැව්වෙ... උඹ කෝල් කරන්න කලින් ඉන්ශුවරන්ස් එකේ එකා ආවද ? :lol::lol:
  18. malkavi

    menna airport eke custom eke unge wada

    නෑ... මගේ කවුරුත් කස්ටම් එකේ නෑ... ඒත් ඔය කස්ටම් උන්ගෙ කෙරුවාවල් මම හොදට දන්නවා... හොරු වගේම හොද උනුත් ඉන්නවා..
  19. malkavi

    menna airport eke custom eke unge wada

    එකක් දෙකක් අහු උනොත් ඕක කරනවා කස්ටම් එකෙන්... ඒ වගේම ගොඩක් වෙලාවට ගේන්න දෙනවා චෙක්ක් නොකර... මම එකපාරක් විස්කි දෙකයි, වයින් තුනයි , ශැම්පේන් එකයි ගෙනවා... කිසි අවුලක් උනේ නෑ... සමහර වෙලාවට චෙක් කරත් මුකුත් කියන්නෙ නෑ.. ඉන්න මනුස්සයා අනුව තමයි ඔක්කොම... ජරාව කන නාකි හුටන්ලා හිටියොත් ඉවරයි...

    No contents