උන් extra gb දෙන්නෙ දහයෙ ගුණාකාර වලටලු.
:(:lol:
1. Peak time data ටික ඉවර උනාම peak time එකේදි use කරන්න පුළුවන්.
මමනම් කොහොමත් බාන්නෙ off-peak time නිසා මටනම් කොහොමත් එකයි.
2. ඔව්.
උන්ගේ promotion එකක් තිබුනා. SLT එක්ක හිටපු හැම දවසකටම 20mb ද කොහෙද දෙනවයි කියල. තාම promotion එක තියෙනවද දන්නෙ...