ලංකාව මහ පුදුම අසහනකාරයන් වැහි වැහිච්ච ර&#3495

athena123

Member
Nov 10, 2017
19
0

ලංකාව මහ පුදුම අසහනකාරයන් වැහි වැහිච්ච රටක්.මමයි මගේ හොදම යාලුහ්වයි හැම ක්ලාස් එකේදිම වාඩි වෙන්නේ එක ලග. අපි දෙන්නට ම කොල්ලෝ නැහැ.දන්න තරමින් අපි 2ගෙම පස්සෙන් කොල්ලෝ එන්නෙත් නෑ. දෙන්නම කොන්දේ කපලා එච්චර ෆැශනබල් විදියට ඉන්න අය නෙමෙයි. අපි 2නා ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි ඉන්නවා මගේ යාල්හ්වා නිතරම හිනා වෙන කෙනෙක්. අපි 2නා කිති කවා ගන්නවා ක්ලාස් වලදි කෝලම් ගොඩයි. වැඩත් කරනවා හොදට.අපි 2ම කොහේ ගියත් යන්නේ අතින් අල්ල්ලගෙන මයි.ඒක අපේ තියෙන යාලුකම මිසක විකුර්ති දෙයක් නෙවෙයි.
ගිය සතියේ කොල්ලෝ ඉන්න පැත්තෙන් පොතක් අපේ පේලියට වැටුනා. අපි ගත්තේ නෑ. අපිට එක එක එවා කියනවා ඇහුනා. කිව්වේ මොනවද කියලා හරියටම තේරුනේ නෑ.. පොත අපි ඉන්න. දිහාවට තල්ලු කලා.අපි ගත්තේ නෑ. සර්ට චිට් එකක් යැව්වා. එයා මුකුත් කිව්වෙත් නෑ.ඒ ගියසතියේ. අද පන්තියෙ දි අපි 2ට කොල කෑලි ගැහුවා. සර් උගන්නන ගත්ත නිසා ඒක නැවතුනා. අර පොන්න කොල්ලන් ගේ වැඩේ නිසා ගෑන්ජු ලමයිත් අපිට එක එක ඒවා කියනවා ඇහුනා. මේක මහ වදයක් අනේ. ඇයි කෙලෝ 2ඛ් අත් අල්ලගෙන හිටියා හිනා උනා කියලා කරට අත දාගෙන හිටියා කියලා ලෙස්බියන් කියලා හිතන්නේ? කවදාවත් කොල්ලෝ එහෙම ෆිට් එකේ ඉන්නේ නැතුව ඇති කෙල්ලෝ අපට යාලුකම් කියන්නෙ ආදරනීය බැදීම්. කොල්ලෝ එහෙම නැතිව ඕන වෙලාවට විතරක් වෙන්න අති යාලුහ්වෝ ආශ්‍රය කරන්නේ. හරිම දුකඉ පොන්නයෝ පිරිච්ච රටක ඉපදෙන්න උනාට. කෙල්ලෝ කොල්ලෝ විතරද ලං වෙලා ඉන්න පුලූහ්හ්වන් ? හොද යාලුවොන්ට එහෙම ඉන්න බැරි ද? කෙල්ලෙක් එක්ක ආදරෙන් කතා කරන්න අතින් අල්ලන් ඉන්න කොහෙවත් යාඅන පොන්නයන්ගෙන් අවසර ගන්න ඕන ද? කෙල්ලනේ කවදාවත් මේ වගේ පොන්න විදියට හිතන කොල්ලෝ එක්ක නම් යාලු වෙන්න එපා. කවදා හරි තමන්ට යාලුහ්හ්වොත් නැති වේවි. කොල්ලොන්ටයි කියන්නේ කෙල්ලො හොදම යාල්හ්වට කිස් දෙන එක සාමන්‍ය දෙයක්, හග් කරන එක සාමාන්‍ය දෙයක්, කොල්ලෝ අතරෑහෙම නැති උනාට. තව ට්ක දවසකින් අක්ක කෙනෙකුට තමන්ගේ නන්ගි එක්කවත් අතින් අල්ලන් යන්න බැරි නපුන්සක රටක් වෙයි මේ මහා ලොකු ධර්මද්වීපය.
 
athena123

Member
Nov 10, 2017
19
0
0
I love my motherland. But I don't love Sri Lankans. Most of Sinhalese are cheap and classless. I thoroughly believe that :baffled:
 
athena123

Member
Nov 10, 2017
19
0
0
how disgusting
When i talk with a boy, people told that we are lovers
When I talk with few boys, people told that I m a prostitute
When I talk with a girl , they told that I'm gay.
This is the way. Of Sinhalese Buddhist people. :oo::baffled:
 
Moran123

Member
Oct 15, 2017
151
11
0
samahara wita wenakata hari denna kiyala dipu potha k wenna athi. Joliyata bite ekata gaththa wenath puluwan.
 
tharakato

Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    Grow Up

    කොල්ලෝ දන්නවා කෙල්ලෝ Hug කරනවා kiss කරනවා කියල කොල්ලෝ කරන්නෙත් joke එකක් . එක Joke එකක් විදිහට අරගෙන හිනා වෙලා කතා කරන්න . ටික කාලයක් යද්දී කට්ටියම හොඳම යාළුවො වෙයි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,665
    68,020
    113
    how disgusting
    When i talk with a boy, people told that we are lovers
    When I talk with few boys, people told that I m a prostitute
    When I talk with a girl , they told that I'm gay.
    This is the way. Of Sinhalese Buddhist people. :oo::baffled:

    Sakwithi gawatada english class giye
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    how disgusting
    When i talk with a boy, people told that we are lovers
    When I talk with few boys, people told that I m a prostitute
    When I talk with a girl , they told that I'm gay.
    This is the way. Of Sinhalese Buddhist people. :oo::baffled:

    Nobody says that except bunch of idiot girls and few of really old people
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,126
    998
    113
    V
    how disgusting
    When i talk with a boy, people told that we are lovers
    When I talk with few boys, people told that I m a prostitute
    When I talk with a girl , they told that I'm gay.
    This is the way. Of Sinhalese Buddhist people. :oo::baffled:

    if you worry so much about what others say and think of you
    then may be just may be the problem is with you
     
    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    ලංකාව මහ පුදුම අසහනකාරයන් වැහි වැහිච්ච රටක්.මමයි මගේ හොදම යාලුහ්වයි හැම ක්ලාස් එකේදිම වාඩි වෙන්නේ එක ලග. අපි දෙන්නට ම කොල්ලෝ නැහැ.දන්න තරමින් අපි 2ගෙම පස්සෙන් කොල්ලෝ එන්නෙත් නෑ. දෙන්නම කොන්දේ කපලා එච්චර ෆැශනබල් විදියට ඉන්න අය නෙමෙයි. අපි 2නා ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි ඉන්නවා මගේ යාල්හ්වා නිතරම හිනා වෙන කෙනෙක්. අපි 2නා කිති කවා ගන්නවා ක්ලාස් වලදි කෝලම් ගොඩයි. වැඩත් කරනවා හොදට.අපි 2ම කොහේ ගියත් යන්නේ අතින් අල්ල්ලගෙන මයි.ඒක අපේ තියෙන යාලුකම මිසක විකුර්ති දෙයක් නෙවෙයි.
    ගිය සතියේ කොල්ලෝ ඉන්න පැත්තෙන් පොතක් අපේ පේලියට වැටුනා. අපි ගත්තේ නෑ. අපිට එක එක එවා කියනවා ඇහුනා. කිව්වේ මොනවද කියලා හරියටම තේරුනේ නෑ.. පොත අපි ඉන්න. දිහාවට තල්ලු කලා.අපි ගත්තේ නෑ. සර්ට චිට් එකක් යැව්වා. එයා මුකුත් කිව්වෙත් නෑ.ඒ ගියසතියේ. අද පන්තියෙ දි අපි 2ට කොල කෑලි ගැහුවා. සර් උගන්නන ගත්ත නිසා ඒක නැවතුනා. අර පොන්න කොල්ලන් ගේ වැඩේ නිසා ගෑන්ජු ලමයිත් අපිට එක එක ඒවා කියනවා ඇහුනා. මේක මහ වදයක් අනේ. ඇයි කෙලෝ 2ඛ් අත් අල්ලගෙන හිටියා හිනා උනා කියලා කරට අත දාගෙන හිටියා කියලා ලෙස්බියන් කියලා හිතන්නේ? කවදාවත් කොල්ලෝ එහෙම ෆිට් එකේ ඉන්නේ නැතුව ඇති කෙල්ලෝ අපට යාලුකම් කියන්නෙ ආදරනීය බැදීම්. කොල්ලෝ එහෙම නැතිව ඕන වෙලාවට විතරක් වෙන්න අති යාලුහ්වෝ ආශ්‍රය කරන්නේ. හරිම දුකඉ පොන්නයෝ පිරිච්ච රටක ඉපදෙන්න උනාට. කෙල්ලෝ කොල්ලෝ විතරද ලං වෙලා ඉන්න පුලූහ්හ්වන් ? හොද යාලුවොන්ට එහෙම ඉන්න බැරි ද? කෙල්ලෙක් එක්ක ආදරෙන් කතා කරන්න අතින් අල්ලන් ඉන්න කොහෙවත් යාඅන පොන්නයන්ගෙන් අවසර ගන්න ඕන ද? කෙල්ලනේ කවදාවත් මේ වගේ පොන්න විදියට හිතන කොල්ලෝ එක්ක නම් යාලු වෙන්න එපා. කවදා හරි තමන්ට යාලුහ්හ්වොත් නැති වේවි. කොල්ලොන්ටයි කියන්නේ කෙල්ලො හොදම යාල්හ්වට කිස් දෙන එක සාමන්‍ය දෙයක්, හග් කරන එක සාමාන්‍ය දෙයක්, කොල්ලෝ අතරෑහෙම නැති උනාට. තව ට්ක දවසකින් අක්ක කෙනෙකුට තමන්ගේ නන්ගි එක්කවත් අතින් අල්ලන් යන්න බැරි නපුන්සක රටක් වෙයි මේ මහා ලොකු ධර්මද්වීපය.

    ඔහොම හැසිරෙද්දි ලංකාව නෙමෙයි මොන රටේ උනත් එකයි.
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    how disgusting
    When i talk with a boy, people told that we are lovers
    When I talk with few boys, people told that I m a prostitute
    When I talk with a girl , they told that I'm gay.
    This is the way. Of Sinhalese Buddhist people. :oo::baffled:
    ඕව මොන රටෙත් අඩු වැඩියෙන් තියෙනව. ලංකාවේ විතරක් නෙවෙයි. :)

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    kata hari hisaradayak wena tharamata Dura diga yanna hoda Naha Mona joke eka unath. Oya wage ponna dial innawa unta personality ekak Na. Godak welawata thaniyama ididdi baya gullo. Ilaga dawase thaththa yawala magadi saddayak dammama Oka iwarai. Class gihin igana ganna Bari Nam igana gnna dewal mathaka thiya ganna good environment ekak nathnm wadak nane.
     
    There is a saying: "Bullies always travel in packs". :yes:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    ඕව මොන රටෙත් අඩු වැඩියෙන් තියෙනව. ලංකාවේ විතරක් නෙවෙයි. :)

    ඔය video එකට රැවටෙන්න එපා. ඕක වෙනම political agenda එකකට කරපු එකක්