ඔන්න දැන් ගහපු හැම තුරුම්පුවම වැරදිලා මැදමුලන නාකි හම්පඩ මයිනන්ගෙන් ඉතුරු වෙලා ඉන්න අමු හොරා කාලකණ්නියා වන පොල්බෑමූණත් පාර්ලිමේන්තු ගේන්න හදන්නේ.
මේ පාරත් චොර උනාම නම් කොල්ලනේ මිනිස්සුන්ට පරිස්සම් වෙන්න වෙනවා හොදටම
කලින් පාර නම් බෝම්බ ගහලා දෙසිය ගානක් පරලොව යැව්වා
මේ පාර මුන් මොනවා කරයිද දන්නෑ