මේ රටෙන් යමු... පණ බේර ගමූ

රට ඇරපු ගමන් මේ බයිලන්තෙන්

  • Migrate වෙනවා

    Votes: 12 66.7%
  • මේකේම ලැගගෙන ඉන්නවා

    Votes: 6 33.3%

  • Total voters
    18

Devin Kolla

Well-known member
  • May 26, 2012
    944
    493
    63
    සිරි ලංකාවෙ
    දැන් නම් දේශපාළුවෝ නිසා මේ රට විනාසම වෙලා තියෙන්නෙ.
    රට ඇරපු ගමන් ඉතියෝපියාවට හරි යනවා බන්
    තවත් මේ රාජෆක්ශ බයිලෑන්ඩ් එකේ හිටියොත් pressure හැදිලා මැරෙන්නෙ