ගුරුතුමිය : ළමයි මට කියන්න බලන්න තක්කාලි කියන්නේ එලවලුවක්ද , පළතුරක්ද...
අමරේ : මම දන්නවා ටීචර්...
ගුරුතුමිය : බොහොම හොදයි අමරේ පුතා කියන්න බලන්න තක්කාලි කියන්නේ එලවලුවක්ද , පළතුරක්ද කියලා..
අමරේ : අයියෝ ටීචර් තක්කාලි කියන්නේ එළවලුවක්නේ..
ගුරුතුමිය : ඇයි පුතා කියන්නේ තක්කාලි කියන්නේ...