මචන්ලා මට පොඩි උදව්වක් ඕනේ.. මචන්ලා මම IDM එකෙන් මොකක් හරි Download කරනකොට ටිකක් Download වෙලා IDM එක එකපාරටම Resume වෙලා නැතිවෙලා යනවා..

මේකට හේතුව මොකක්ද අනේ දන්න එකෙක් ඉන්නවනම් කියපල්ලාකෝ..
නැත්නම් BUMP එකක්වත් දාපල්ලා..



මේකට හේතුව මොකක්ද අනේ දන්න එකෙක් ඉන්නවනම් කියපල්ලාකෝ..
නැත්නම් BUMP එකක්වත් දාපල්ලා..


gayangen ahala balanna eya thred ekakuth damma neda
