1. djfordj

    hnb හොරු

    1. අලුත් card එක ගන්නම ඕනද බං? පරණ එක උන් deactivate කරනවද? මම කාලෙකින් කිසි දෙයක් online buy කලේ නැති නිසයි අහන්නෙ. 2. උබ buy කරන්නයි sell කරන්නයි account දෙකක් පාවිච්චි කරනවද? Selling කරන paypal එක කොහේ එකක්ද? මොකෙන්ද verify කලේ?
  2. djfordj

    SLT FREE DATA

    උන් extra gb දෙන්නෙ දහයෙ ගුණාකාර වලටලු. :(:lol: 1. Peak time data ටික ඉවර උනාම peak time එකේදි use කරන්න පුළුවන්. මමනම් කොහොමත් බාන්නෙ off-peak time නිසා මටනම් කොහොමත් එකයි. 2. ඔව්. උන්ගේ promotion එකක් තිබුනා. SLT එක්ක හිටපු හැම දවසකටම 20mb ද කොහෙද දෙනවයි කියල. තාම promotion එක තියෙනවද දන්නෙ...
  3. djfordj

    මේක මොකක්ද කියලා හැමෝම දන්නවා

    ඒක පට්ට බං :rofl::cool:
  4. djfordj

    hnb හොරු

    1. උබ HNB පරණ card එකමද use කරන්නෙ? 2. උබ PayPal හදල තියෙන්නෙ Malaysian විදිහටද? මුකුත් case එකක් ආවෙ නැද්ද? Account එක hold උනේ එහෙම නැද්ද?
  5. djfordj

    Call of Duty WW2 Playlist All Parts

    මොකක්ද කරන job එක කියලයි ඇහුවෙ.
  6. djfordj

    Call of Duty WW2 Playlist All Parts

    Uba Italy wala monawada karanne?
  7. djfordj

    SLT FREE DATA

    මොනවද බං මේකෙන් download කරන්නෙ උබ? :P
  8. djfordj

    SLT FREE DATA

    ඔව් බං මම දන්නව මුන්ගෙ ගැට. මුන්ගෙන් ඉස්සර Extra GB ගත්ත එකෙක් මම. :)
  9. djfordj

    SLT FREE DATA

    50GB 1GB Valid till 14 December අඩේ මම හිතන් හිටියෙ හැම මාසෙම 50GB extra ලැබෙයි කියල.:(
  10. djfordj

    Watch_Dogs - Free Giveaway

    9 hours left. Hurry up!
  11. djfordj

    Rohan Pallewatta 07/11/2017

    :yes: Campaign එක පටන් ගන්නකම් ඉවසල ඉමු. Around 30 months for the next presidential election.
  12. djfordj

    ලංකාව මහ පුදුම අසහනකාරයන් වැහි වැහිච්ච ර&#3495

    මොකද්ද බං scene එක? Feminism වගේ එකකටද? Just ignore them and sit at some place away from them. If they keep throwing things at you just inform the teacher. Else if he ignores, stop attending to that class.
  13. djfordj

    ලංකාව මහ පුදුම අසහනකාරයන් වැහි වැහිච්ච ර&#3495

    There is a saying: "Bullies always travel in packs". :yes:
  14. djfordj

    :( අනේ අහින්සක සත්තුන්ගෙ මස් කන්න එපා මචන් :(

    උබ vegetarian නම් කිරි එහෙම බොනව ඇති නෙ. කිරි වල B12 තියෙනවා. මම දැනට අවුරුදු 10 කටත් වඩා vegetarian. කිසිම ලෙඩක් හැදිලා නෑ මස් මාළු නොකෑව කියල.:)
  15. djfordj

    ලංකාව මහ පුදුම අසහනකාරයන් වැහි වැහිච්ච ර&#3495

    ඕව මොන රටෙත් අඩු වැඩියෙන් තියෙනව. ලංකාවේ විතරක් නෙවෙයි. :) b1XGPvbWn0A
  16. djfordj

    මේ thread එක වැරදිලා elakiri help එකට වැටිල තියෙන්නෙ. මේක elakiri talk එකට දාල දෙන්න...

    මේ thread එක වැරදිලා elakiri help එකට වැටිල තියෙන්නෙ. මේක elakiri talk එකට දාල දෙන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1824375

    No contents