1. samantha57126

    නැදුන්ගමුවේ රාජා හස්තියා

    මම හිතන්නේ කළින් කරඬුව වඩම්මපු රාජා හස්තියාට පසුව වැඩිම වාරයක් කරඬුව වඩම්මලා තියෙන්නේ නැදුන්ගමුවේ රාජා තමයි.
  2. samantha57126

    Eka kotuvak pirenna REP? (HELP)

    http://www.elakiri.lk/forum/showthread.php?t=342919&page=29
  3. samantha57126

    Kohomada? Mawa mathakada?

    Kohomada? Mawa mathakada?
  4. samantha57126

    බොරැල්ල කනත්තේ මිහිදන් වූ අපේ කළා කරුවන්..

    මේ පිංතූර දෙක මම උපුටා ගත් දෙකක් බව කරුණාවෙන් සලකන්න. එහි ගෞරවය මා මිතුරු ආනන්ද පද්මසිරි මහතාට හිමිවිය යුතුයි. සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා.. - ගල්කිස්ස සුසාන භූමිය ලලිත් එස්. මෛත්‍රීපාල.
  5. samantha57126

    ජර්මන් කාර් ගන්න එපා

    ජර්මණියේ 2nd hand car එකක් කොච්චර ලාභද කියනවා නම් Euro 1000 කට හොඳ තත්වයේ BMW එකක් ගන්න පුළුවන්.
  6. samantha57126

    ජර්මණිය වටේ රවුමක් යමු...

    මෙම ක්‍රීඩාංගනයේ තියෙන විශේෂය නම් තනිකර ගලෙන් නිමවා තිබීමයි.
  7. samantha57126

    ජර්මණිය වටේ රවුමක් යමු...

    ඒ සිදුවීම වුණේ ජර්මණියේ මියුනිච් වල තිබුණ ඔලිම්පික් ක්‍රීඩා උත්සවයේදී. බර්ලින් වල තිබිල තියෙන්නේ 1936 දී.11 වෙනි ඔලිම්පික් ක්‍රීඩා උළෙල.
  8. samantha57126

    ජර්මණිය වටේ රවුමක් යමු...

    මෙම් ක්‍රීඩාංගනය 1936 පැවති 11 වෙනි ඔලිම්පික් ක්‍රීඩා උලෙල වෙනුවෙන් හිට්ලර් විසින් තනන ලද්දක්. මුල් ක්‍රීඩාංගනයේ ආසන ලක්ෂයක් තිබී ඇති අතර වර්තමානයේ ආසන 75,475කින් සමන් විතය. මෙය 1994, 2006 දී FIFA World Cup, සඳහා භාවිතා කර ඇත.
  9. samantha57126

    බෝධි පුජාවකට උදවු .....

    http://www.mediafire.com/download/y9f01xcsl4b4b5a/BodhiPooja.mp3
  10. samantha57126

    hi

    hi
  11. samantha57126

    ජර්මණිය වටේ රවුමක් යමු...

    කස්ටිය එච්චර මනාපයක් නැහැ වගේ.. මොකටද මගේ කාලය නාස්ති කරගන්නේ.. :shocked:

    No contents