මට ජර්මනියේ බෙන්ස් කම්පැණියේ වසර 65 ක් දක්වා සේවය කරපු ඉංජිනේරුවෙක් හමුවුණා. ඔහු විශ්‍රාම ගියාට පසු අදටත් ඔහුට බෙන්ස් කම්පැණියෙන් වසරක් පාසා අළුත්ම බෙන්ස් රථයක් ඔහුගේ පාවිච්චිය සඳහා නොමිලේ ලබාදෙනවා. මේවසරේ රථය ඊලඟ වසරේ නැවත භාර දිය යුතු අතර ඊලඟ වසර සඳහා ඔහුට අවශ්‍ය ආකාරයට ඒ රථය...