ජර්මණිය වටේ රවුමක් යමු...

samantha57126

Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    කස්ටිය එච්චර මනාපයක් නැහැ වගේ.. මොකටද මගේ කාලය නාස්ති කරගන්නේ.. :shocked:
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    Muslim aya godak innawada ? innawanm e ratath iwarai
    ape akka kenek innawa math hithunoth ynna inne
     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    මෙම් ක්‍රීඩාංගනය 1936 පැවති 11 වෙනි ඔලිම්පික් ක්‍රීඩා උලෙල වෙනුවෙන් හිට්ලර් විසින් තනන ලද්දක්. මුල් ක්‍රීඩාංගනයේ ආසන ලක්ෂයක් තිබී ඇති අතර වර්තමානයේ ආසන 75,475කින් සමන් විතය. මෙය 1994, 2006 දී FIFA World Cup, සඳහා භාවිතා කර ඇත.

    P1070149.jpg
     
    Last edited:

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    German olympic eke neda Israel olympic team ekawa maruwe Palestine black september eken?

    ඒ සිදුවීම වුණේ ජර්මණියේ මියුනිච් වල තිබුණ ඔලිම්පික් ක්‍රීඩා උත්සවයේදී. බර්ලින් වල තිබිල තියෙන්නේ 1936 දී.11 වෙනි ඔලිම්පික් ක්‍රීඩා උළෙල.
     
    Last edited:

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    P1070152.jpg


    මෙම ක්‍රීඩාංගනයේ තියෙන විශේෂය නම් තනිකර ගලෙන් නිමවා තිබීමයි.

    P1070154.jpg


    P1070155.jpg

     
    • Like
    Reactions: netsurfer

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් කළාකරුවාගේ නිවස සහ සොහොන

    P1110957.jpg


    P1110962.jpg


    P1110963.jpg


    P1110996.jpg



     
    Last edited: