ජර්මණියෙත් මේ මධ්‍යස්ථානයක් තියෙනවා. මමත් මාස 2ක් පමණ ගියා. නමුත් දිගටම යන්න බැරි වුණා. අසනීප සුව වෙච්ච අය ගෙඩාක් හිටියා. විශෙෂයෙන් කොන්දේ අමාරු, අත්වල අමාරු .. ජර්මන් අය වැඩිපුර එන්නේ ශීත කාලයට තමයි. මටත් එහෙම විශේෂ කියන්න දෙයක් නැහැ. නරකයි කියලා කියන්න නම් බැහැ.