රත්තරන් මාළුවාගේ වරයන් තුන
ඔන්න දවසක් කාන්තාවක් විලකින් කලයට වතුර එකක් පුරවාගෙන් උකුලේ තියාගෙන එන්න හැරෙද්දීම සද්දයක් ඇහුනාලු. "අනේ මාව නිදහස් කරන්න. අනේ මාව නිදහස් කරන්න" කියලා.
බැලින්නම් රත්තරන් මාළුවෙක් කලගෙඩියට වතුරත් එක්ක ඇවිත්.
"මේකාට කථා කරන්නත් පුළුවන් නේ. නියම මාළුවෙක්. මේකා විකුණලා...