හොඳම ක්‍රිකට් නායකයා මැතිව්ස් ද?
මේ මොහොතේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙහෙයවීමට වඩාත්ම සුදුසු නායකයා ඇන්ජලෝ මැතිව්ස් බව ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය පවසයි.
නායකත්වයක් භාරගත් විට ටික කලක් යනතුරු ඕනෑම ක්‍රීඩකයකුට එහි පීඩනය දැනෙන බව පවසන ඔහු, මැතිව්ස් ඉතා ඉක්මනින්ම එම පීඩනය දරා...