10 MB වලින් වින්ඩොස් 8 බාමු.......

rasikadarshi

Active member
  • Jul 31, 2010
    731
    160
    43
    10 MB වලින් වින්ඩොස් 8 බාමු.......

    මේ තියෙන්නේ ලින්ක් එක

    http://www.mediafire.com/download/9...d_Full_version_Full_Working_Free_Download.rar

    මේක හරියටම වැඩ ද දන්නේ මමත් ගත්තේ දෙන හොඳයි නම් කියන්න .....
    මේ දවස් වල කොටු පනින්න අසයි ඒ හින්දා රේප් වලින් සලකනව නම් අගෙයි.
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මචන් ඕක මමත් ට්‍රයි කරා..හැබෙයි ඔය ලින්ක් එක නෙවෙයි..ඕකේ windows 8 කම්ප්‍රෙස් කරලා කියන්නේ පට්ටපල් බොරුවක්. ඕකේ වින්ඩොව්ස් xp තියෙන්නේ මචන්...xp එකෙම කොපි 3ක් වගේ extract වෙනවා...

    ඔන්න උබේ ආසාව නිසා රෙප්++ දුන්නා ;)
     
    rasikadarshi

    Active member
  • Jul 31, 2010
    731
    160
    43
    මචන් ඕක මමත් ට්‍රයි කරා..හැබෙයි ඔය ලින්ක් එක නෙවෙයි..ඕකේ windows 8 කම්ප්‍රෙස් කරලා කියන්නේ පට්ටපල් බොරුවක්. ඕකේ වින්ඩොව්ස් xp තියෙන්නේ මචන්...xp එකෙම කොපි 3ක් වගේ extract වෙනවා...

    ඔන්න උබේ ආසාව නිසා රෙප්++ දුන්නා ;)

    ammata udu ehememada