1. N

    SMBD V4 ඔිනෙ අයට තෑගි ‌ගෙනාවෝ!!!!!

    SMBD V4 ඔිනෙ අයට තෑගි ‌ගෙනාවෝ!!!!! කාලෙකින් මචාලා කිරියට ආවෙ...ආසාවෙ බෑ කට්ටියව දැක්කාම...ඔන්න මචං බයිනරි කරන උන්ගෙ එකමත් එක පිස්සුවක් සනීප කරන්න හිතුණ...බයිනරි කරන උන් ‌ගොඩක් ‌දෙනෙක් මගෙන් අහල තිබ්බ SMBD V4 ‌කොහොමද ඒක ගන්නද මචං කියල...අනේ ඒක ගන්නනම් එපා මචං අපෙන් ඉල්ලපන් නිකන් ‌දෙන්නම්:P SMBD...
  2. N

    Binary Trading වලින් ‌ගොඩයන්න හිතන උඹලට...

    Binary Trading වලින් ‌ගොඩයන්න හිතන උඹලට... මචං අපි හැමෝම Binary Trading කළත් බන් ‌ගොඩක් Loss ‌වෙන එක උඹට වගේම මටත් ප්‍රශ්නයක්...ඒකට එක විසදුමක් බන් ‌හොද Signal Service එකක් Use කරන එක...Signal වැඩේ හරියට හිතල ප්ලෑන් එකකට කළොත් උඹ ‌ගොඩ බන් හැබැයි උඹ මේක වගකීමෙන් කරන්න ඔිනෙ...(අඩෝ ‌මේ උඹ ඔහොම...
  3. N

    Paypal සල්ලි ලංකාවට ගන්න උපදෙස් ඔිනෙ බන්

    Paypal සල්ලි ලංකාවට ගන්න උපදෙස් ඔිනෙ බන් මචං මම ‌Signal Service Use කරල Binary Trading කරල Skrill එකට තමා සල්ලි ගන්නෙ...Paypal හරහා Comercial Bank එකට සල්ලි ගන්න පුළුවන්ද බන්?මම Phillipins විදිහට Paypal එකක් හදාගත්ත... Skrill එකේ Withdrawal එකට වඩා Paypal Fast කියනව බන් ‌ගොඩක් උන්.‌මේකට Limits...
  4. N

    උඹලටත් ‌මෙහෙමද???

    උඹලටත් ‌මෙහෙමද??? උඹල කාටවත් අද Hutch internet Speed අවුල් නැද්ද මචංලා??? මට උදේ ඉදන් 2G බන් යන්‌නෙ... *131*8*3*3# කරල 2G/3G වෙනස් කළත් හරියන්නෙ නෑ බන් 2G මයි...
  5. N

    Sampath Web Card

    ඔයගොල්ලො කවුරුහරි ඉන්නවද ළගදි Sampath Web Card එකක් Apply කරපු? මම ගිය සතියෙ හරියටම සෙනසුරාදා Web Card එකක් Apply කළා...මේ සතිය ඇතුළත එයි...වැඩේ කියන්නෙ මම ඒක Apply කළේ බැංකුවට යන්නෙ නැතුව Sampath Vishwa එකෙනත් Online.දැන් ඔික ආවහම Activate කරන්න එකට ආපහු ලිව්මක් දාන්න ඔිනෙද? Online Banking...
  6. N

    දකුණු කොරියාවේ කුකුළු මස් කර්මාන්ත ශාලාව

    දකුණු කොරියාවේ කුකුළු මස් කර්මාන්ත ශාලාව හම්මෝ බන්...පින් පවු විශ්වාස කරන නිසා ‌නෙමෙයි බන්...සත්තු මරන විදිය දැක්කාම මාර පිළිකුලක් ඇතිවෙලා බන් අවුරුදු 2ක ඉදල මමනම් Vegetarian... https://youtu.be/pTu4Zzk2Dro
  7. N

    Honda Hornet 250 CH100-150 හැමදේම

    ආයුබෝවන් සිංහලු...අද ‌වෙනද දානවට වඩා ‌වෙනස් ‌ත්‍රෙඩ් එකක් දාන්න හිතුණ...ලංකාවෙ ‌ගොඩක් ‌දෙනා ආදරේ කරපු දැන් ඉන්දියන් එක ඇරුණු ‌කොට තාමත් CH100-150 ‌ගොඩක් ජනාදරයට පත්වෙලා තියෙන Honda Hornet බයික් එක ගැන තමයි ‌මේ ‌ත්‍රෙඩ් එක දාන්නෙ...‌මේ ‌ත්‍රෙඩ් එක බලන උඹලත් ‌මේ බයික් එකට ‌ගොඩක් ආසයි කියල හිතුණු...
  8. N

    මට ‌හෙන අවුල් බන්...

    මට ‌හෙන අවුල් බන්... අඩෝ මට අද මාරම වැඩක් වුණා බන්...අද විභාගෙ ඉවර ‌වෙලා(ඔව් ඔව් උඹල දන්නවනෙ මට තාම 16යි කියල) එළියට යනකොට අපේ වයසෙ එකෙක් මට කතාකළා ‌උන්ගෙ පන්තියකට වරෙන් කියල...මූ තමයි ‌සෙක්ෂන් එකේ මැරය ඉස්සර...‌මේ හුකන්නා මගෙන් ඇහුව ‌තෝ ‌මොකක්ද අර FB එකේ දාපු කමෙන්ට් එක කියල...මම කියුව ආතල්...
  9. N

    විහිළු කතා එකතුවක්...

    විහිළු කතා එකතුවක්... විහිළු කතා සාගරය 02 ඉතා රුමත් යුවතියක් මනෝ චිකිත්සකයෙකු වෙත ගියාය... යුවතිය දුටු මොහොතේ සිටම ඔහු ඈයට ආකර්ශනය විය... ඔහු ප්රතිකාර සදහා නිදන කාමරයට රෑගෙන ගියේ එම නිසාය.. දෑන් ඔයා මොකටද මාව හොයාගෙන ආවේ.....? ඔහු ඈය ඈද මත වාඩි කරවා ගනිමින් ඈසිය.. "ඩොක්ටර් මම මගේ පෙම්වතාට...
  10. N

    මට ආසයි...

    අද පන්සලේදි පට්ට කෑල්ලක් දැක්ක...ඒකි අනේ ‌බෝධි පූජා කරනව...පිස්සු හැදෙන සද...‌කොල්ලෙක් හිටියෙත් නෑ...සුදුමත් නෑ...තලෙළුයි...‌දෙපාරක් විතර මාත් එක්ක හිනාවුණා...මම ඉතින් ‌බෝධිය ළග පඩි වගයක් තියෙවන...උඩම පඩියට ‌වෙලා ඒකි දිහා පැණු ‌බේ‌රෙන බැල්මක් දාන් හිටිය...මට පහළ පඩියෙ හිටපු එකීත් මාර කෑල්ල...මම...
  11. N

    MS Office ‌නොමිලේ Activate කරගමු...

    MS Office ‌නොමිලේ Activate කරගමු... Hi ‌කොල්ලනේ! අද ‌ඔන්න උඹල ඉල්ලපු නිසා MS Office 2013 ‌නොමිලේ Activate කරගන්න ‌ගොඩක් ‌ලේසි ක්‍රමයක් ‌ගෙනාවා...නිකන් ‌මොකද බිල් අනිකල්ට සල්ලි ‌දෙන්නෙ... මේක වැඩකරන්නේ MS Office 2013 ට විතරයි...අනිත් Versions වලට ‌වෙනස් Codes පාවිච්චි කරන්න ඔිනෙ...අනිත්...
  12. N

    Windows 10 ‌නොමිලේ Activate කරමු

    Windows 10 ‌නොමිලේ Activate කරමු Hi ‌කොල්ලනේ! අද ‌වෙනද දාන ‌ත්‍රෙඩ් වලට වඩා ‌වෙනස් විදිහෙ ත්‍රෙඩ් එකක් උඹලට දාන්න හිතුණ:P:P:P...අපිට Windows 10 පාවිච්චි කරන්න මාර උණක් ආවනේ ‌කොල්ලනේ 2015 විතර ඉදන්...Windows 10 නම් Windows 7 වගේ ‌නෙ‌මෙයි Activation එක ගැන ‌ගොඩක් සැලකිලිමත් විය යුතු ‌මෙහෙයුම්...
  13. N

    ඔන්න ‌හොල්මන් සීන් ‌ගෙනාවෝ...

    ඔන්න ‌හොල්මන් සීන් ‌ගෙනාවෝ... බුහ් හුහ් හුහ් හුහ් හාාා ඔන්න ‌හොල්මමන් සීන් එකක් ‌ගෙනාවා උඹලට... වර ඇතුළට... වර ඇතුළට... වර ඇතුළට... යේක ‌ෂේරම ‌‌හොල්මන්... මම ‌හොල්මන් සීන් විශ්වාස කරන්නෙ නැතුව හිටපු එකෙක්...තාමත් එහෙමයි...අපේ නැන්ද බැදල ඉන්න මාමගේ ‌මහ ගෙදරට මචං මාස 6කට විතර කලින් රෑ ‌දොළහෙ...
  14. N

    අද අපේ උන් මැච් එක දිනයිද පරදියිද

    අද අපේ උන් මැච් එක දිනයිද පරදියිද අද අපේ උන් මැච් එක දිනයිද පරදියිද බන්? උඹලගෙ අදහස කමෙන්ට් කරපං...ඇඩෙනව බන්:(:(:(...සතුටට ‌නෙමෙයි දුකට...පුළුවන් විදිහට උඹලට ‌රෙප් ‌දෙන්නම්...මුන් ‌හෝ ගාල 4 පාරවල් ‌කෙළිනව:(:(:(නෑ නෑ අපි නෙමෙයි South African කාරයො:rolleyes::rolleyes::rolleyes:!)...
  15. N

    ඉන්දිිියා පාකිස්ථාන යුද්ධ ඉතිහාසය

    ඉන්දිිියා පාකිස්ථාන යුද්ධ ඉතිහාසය 1947 දී නිදහසින් පසු ඉන්දියාවේ සහ පකිස්තානයේ යුද්ධ හතරක් තුල යුද්ධ හතරක් පැවතුනු අතර, දේශසීමා සටන් හා මිලිටරි ස්ථාවර බොහොමයක් ඇත(Military Laws බන්...යුද්ධ නීති...). 1971 ඉන්දියානු-පකිස්ථාන යුද්ධය හැරුණු විට, දෙරට අතර ඇතිවූ සියලු ප්‍රධාන ගැටුම්වල සෘජුව හෝ...
  16. N

    පාතාලය

    2020 දී ලංකාව තුළ ඇතිවන තත්වය දිනෙන් දින උග්‍ර වන පාතාලය මැඩපැවැත්වීමට ‌‌පොලිසිය ජනපති ‌ගෝඨාභය රාජපක්ෂ මහතා‌ෙගේ උපදෙස් මත දිනෙන් දින විවිධ ක්‍රියාමාර්ග ගනියි...‌‌අද ප.ව.5.35 ට පමණ තරුණියත් බලහත්කාරයෙන් ‌ගෙන ‌ගොස් දූෂණය කළ ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු වූ වනචර අනුුරාධ(34) නැමැත්තා අධිකරණය හරහා ඇප...
  17. N

    මචං පයිලට් ‌කෙ‌නෙක් ‌වෙන්න හි‌තෙනවා බන්...

    මචං පයිලට් ‌කෙ‌නෙක් ‌වෙන්න හි‌තෙනවා බන්... මචං මට පයිලට් ‌කෙ‌නෙක් ‌වෙන්න පට්ට ආසාවක් තියෙනවා බන්...:P:PCommercial Pilot ‌කෙනෙක්...18 පැන්න හැටිය FAA එකේ Commercial Pilot License(CPL) එක:love::love: ගන්නවා...පයිලට්ලට හැමදාම වැඩද බන්??? මම O/L වලට Geography කළෙත් ‌මේකට ආසාවටමයි බන්...A/L Maths...
  18. N

    මෙන්න කිරියේ අලුත්ම ‌පොන්**ක් (දඩ සමනළයෙක්)

    මෙන්න කිරියේ අලුත්ම ‌පොන්**ක් (දඩ සමනළයෙක්) මුගෙ නම taxacco83 වෙලාව 4.03 යි...2019/2/12 මූ මට කියපි hi malli mama podi kollek hoyanawa gay , aurudu 18 tata adu oya kamathi nadda set wenna math ekka මම... නොදකින් ‌පොන්නය පල යන්න ‌කෙල්ලෙක් ‌සෙට් කරගනින් හුකන්න...මම ‌කෙල්ලෙක් දාල ‌දෙන්නම්...
  19. N

    පනිමුද?

    හා හා thread එක බලල හිටියනම්..... ඔය ඇති එබුනා..... වර වර ඇතුළට... ඇති එබුනා..... වර ඇතුළට... ඇතුළට...ඇතුළට... ඇති එබුනා..... හා ‌ප්‍රෙන්ස්...මාව මාර උගුලකට අහුවෙලා බන් ඉන්නෙ...බලපන් අපේ ඉස්කෝලෙ After School දාලා බන්...දැන් ඉතින් හිටහන්කො කියල මම ඉස්කෝලෙ ගියා සතියකට විතර...
  20. N

    CPU එකක් හරහා පරලොව අත්දැකීම සියැසින් දැකගන

    CPU එකක් හරහා පරලොව අත්දැකීම සියැසින් දැකගන එන්න මිත්‍රවරුණි...හා හා ඔය එබිල බන එක නවත්තල ඇතුළට ආවනං එන්න මිත්‍රවරුණි... එන්න... එබිල බන එක නවත්තල ඇතුළට එන්න... හා හා ‌ප්‍රෙන්ස්...‌පොන්ස් වගේ ආව ‌නේද CPU එකක් හරහා පරලොව අත්දැකීම සියැසින් දැකගන්‌නෙ ‌කොහොමද කියල:rolleyes::rolleyes: හරි උඹල...

    No contents