ඔයගොල්ලො කවුරුහරි ඉන්නවද ළගදි Sampath Web Card එකක් Apply කරපු? මම ගිය සතියෙ හරියටම සෙනසුරාදා Web Card එකක් Apply කළා...මේ සතිය ඇතුළත එයි...වැඩේ කියන්නෙ මම ඒක Apply කළේ බැංකුවට යන්නෙ නැතුව Sampath Vishwa එකෙනත් Online.දැන් ඔික ආවහම Activate කරන්න එකට ආපහු ලිව්මක් දාන්න ඔිනෙද? Online Banking තියෙන නිසා Vishwa එකට Log වෙලා Message එකක් දාල අත්සන එක්ක Sign කරන්න ඔිනෙ Document එකේ Scanned Copy එකක් යැව්වාම හරියයිද? Thanks බන් ත්‍රෙඩ් එක බැලුවට...පුළුවන් විදිහට සලකන්නම්...