විදේශීය මූල්‍ය හුවමාරු වෙළෙඳපොළ (ෆොරෙක්ස්, එෆ්එක්ස්, හෝ මූල්‍ය හුවමාරු වෙළෙඳපොළ) යනු ව්‍යවහාර මුදල් වෙළෙඳාම් කිරීම සඳහා පවතින ගෝලීය විමධ්‍යගත කෙරුණු වෙළෙඳපොළකි. වර්තමාන හෝ නිර්ණය කෙරුණු හෝ මිල යටතේ ව්‍යවහාර මුදල් අරභයා සිදුවන සමස්ත ආකාරයෙහි මිලදී ගැනීම්, විකිණීම් සහ හුවමාරු කිරීම් මෙයින් අදහස්...