2020 දී ලංකාව තුළ ඇතිවන තත්වය
දිනෙන් දින උග්ර වන පාතාලය මැඩපැවැත්වීමට පොලිසිය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාෙගේ උපදෙස් මත දිනෙන් දින විවිධ ක්රියාමාර්ග ගනියි...අද ප.ව.5.35 ට පමණ තරුණියත් බලහත්කාරයෙන් ගෙන ගොස් දූෂණය කළ ප්රබල පාතාල කල්ලි නායකයෙකු වූ වනචර අනුුරාධ(34) නැමැත්තා අධිකරණය හරහා ඇප...