ලක්ෂ 4ක් විතර එන්න තියෙනවා :(:( සමහරු රට යන්න කියලා ඉල්ල ගත්තා අන්තිමට ගියපු රටකුත් නෑ සල්ලිත් නෑ , රට ගිය එවුන්ට රට ගිහින් එනකොට අපිව අමතකයි , වෙඩින්ග් එකට සල්ලි මදි වෙලා ඉල්ල ගත්ත උන් ටුවර් ගිය ඒවා පාටි දාපුවා එහෙම හැමදාම ෆොටෝ fb එකේ දානවා දීපු සල්ලි ඉල්ලුවහම හැමදාම ඌට මොකක් හරි ප්‍රශ්නයක්...