Battery Backup for CCTV

samanx

Junior member
  • Apr 1, 2010
    139
    17
    18
    මචන්ල CCTV වලට කරන්ට් එක ගියාම වැඩකරන්න පුළුවන් විදියට ups එකක් ගන්න තියෙන්නෙ කොහේද?
     
    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    මම නං UPS එක ගලවල car battery එකකට set කරලා තියෙන්නේ.... light නැතත් දවසම උනත් ඉතින් වැඩ......
     
    • Like
    Reactions: samanx

    samanx

    Junior member
  • Apr 1, 2010
    139
    17
    18
    මම නං UPS එක ගලවල car battery එකකට set කරලා තියෙන්නේ.... light නැතත් දවසම උනත් ඉතින් වැඩ......

    Normal UPS එකක්ද මචන් තියෙන්නෙ. කාර් බැටරි එක චාජ් වෙන්න ඒකෙ කරන්ට් එක ඇතිද?
     
    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    Normal UPS එකක්ද මචන් තියෙන්නෙ. කාර් බැටරි එක චාජ් වෙන්න ඒකෙ කරන්ට් එක ඇතිද?

    normally machan car battery eka full charge wenne 14.8V wage.
    samahara UPS nan ee gaanata auto gihilla cut off wenawa. samahara ewa ehema na. ehema yanne nattan wenama charger ekak gahanna wenawa. ebay eke battery charger thiyanawa. mama nan solar regulator ekak gahala power supply ekak set karala thiyenne. battery charger pichcheida danna....

    Naththan UPS nathuwa car battery eken direct 12V walin duwanna. ehema karanawa nan step up ekak daapan. nattan 14.8V CCTV unit ekata honda na. 12V neh! thawa safety ekata DC breaker ekak daapan.
     
    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,176
    700
    113
    Earth
    මම නං UPS එක ගලවල car battery එකකට set කරලා තියෙන්නේ.... light නැතත් දවසම උනත් ඉතින් වැඩ......

    :shocked: ado ehma wadada ethkota UPS ekata aulk wenne nadda
    PC eka nathiwa wena item ekak bulb ehmath ehma use karanna puluwan ?
    explain karanna ko ??:eek: