1. EHDEHD

    වැල

    nice
  2. EHDEHD

    මියගිය_ගණන_04 ක් දක්වා ඉහළට ‼️

    BREAKING NEWS රඹුක්කන වෙඩි තැබීමෙන් මියගිය ගණන 04 ක් දක්වා ඉහළට
  3. EHDEHD

    රබුක්කන විඩියෝ.UPDATE 🔴

    4 Rak nati wela neda
  4. EHDEHD

    සවේන්ද්‍ර සර් මම ඉල්ලා සිටිනවා මේ එලකිරිය බ්ලොක් කරන ලෙස

    පොලීසිය කියන්නෙ මැරෙන්න වැටිල හිටියත් වතුර උගුරක් දෙන්න හොද නැති ජාතියක්. ඒක එදත් එහෙමයි අදත් එහෙමයි. හෙටත් එහෙමම වෙයි.
  5. EHDEHD

    මේරජපවුලෙදුර නෑයෙක් විතරයි.

    ඔය පළවෙනි පින්තූරෙ ඉන්න නෝනගෙ සල්ලි වගයක් ගැන ලෝකෙ තියන ප්‍රධානම ගවේෂණාත්මක මාධ්‍යකරුවන්ගෙ සංගමේකින් හෙලිදරවු කරා, පැන්ඩෝරා පේපර් කියන්නෙ ඒවට.... නෝනගෙ නම නිරූපමා රාජපස්ස, රජ පවුලට නෑදෑකම මයිනගෙයි,නන්දෙගෙයි දුවෙක් වෙනවා, දුව කිව්වට මයින්ගෙ තාත්තගෙ සහෝදරයෙක්ගෙ ළමයෙක්ගෙ දුවෙක්, ටිකක් දුරයි ඉතින්...
  6. EHDEHD

    හමුදාවේ වාහන

    #IgnoreErozan ✅
  7. EHDEHD

    Live link

  8. EHDEHD

    Live link

  9. EHDEHD

    සීන් එක මොකද වෙන්නේ . Live feed නැනේ

    ------ Post added on 1648750374
  10. EHDEHD

    පවර් බෑන්ක් බල්ක් එකක් ගන්න තැනක් දන්නවද සිහලුනි?

    Magey Shop ekey....oney nam kiypan machan.. Original badu ... Aduwata Dennam ------ Post added on 1648570406
  11. EHDEHD

    ණයක්ගන්න

    කව්රුහරි දන්නවද ගන්න විදිය
  12. EHDEHD

    ණයක්ගන්න

    මචංලා දැනට කරගෙන යන ව්‍යාපාරයක් ස`දහා මැෂින් කිහිපයක් මිලදී ගැනීමට ලක්‍ෂ 10 ක පමණ ණය මුදලක් ලබා ගැනීමට පුලුවන් කොහොමද.. මාසෙකට 25 ක් විතර ගෙවන්න පුලුවන්... හොදම සහ ඉක්මණින් ලබා ගත හැකි ක‍්‍රමය කුමක්ද .. උදව් කරන්න පුලුවන් කවුරුහරි ඉන්නවනං කියන්න ලොකු උදව්වක්.. ණය ප්‍රෙසෙස් එක මොකක්ද දන්න කෙනෙක්...
  13. EHDEHD

    Mini supermarket එකකට නමක්

    Family mart Aduma milath wada aduwan
  14. EHDEHD

    Bitcoin Price 5500$

    75000 WANAWA
  15. EHDEHD

    නැන්දම්මාස් ෆ#න් මවුත්

    මෙහෙමයි මචං... ඔය ප‍්‍රශ්නේ උඹට විතරක ්නෙමෙයි.. සාමාන්‍යයෙන් වයසට යනකොට ආච්චිල සීයලට ඔය ඔලුවෙ ඔය ගතිය එනවා.. මං හොදට බලපු එකක් තමයි. අපේ නැන්දම්මත් ඔ්හොමයි.. ඒයා තනියම ගෙදර ඉන්න ඔ්නේ එයා විතරයි කියන අයිඩියා එක එනව ඔලුවට.. අනිත් උන්ට බයිනව වටේටම ඒක සාමාන්‍ය දෙයක්.. ඒ කියන කරන දේවල අහන් නැතුව...

    No contents