මියගිය_ගණන_04 ක් දක්වා ඉහළට ‼️

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    BREAKING NEWS
    රඹුක්කන වෙඩි තැබීමෙන් මියගිය ගණන 04 ක් දක්වා ඉහළට
    ‼️
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,752
    113
    හරි වාහනේ කුඩු කරල ගිණි තියන්න යනකොට වෙඩි තිබ්බා කියමු. ඉතින් යකො වෙඩි තියන්නෙත් ඒ පැත්තට නේ. වෙඩි වැදිලා ඕවා ගිනි ගන්නෙ නැද්ද? පුකේ ලොජික් කියන්නෙ ඕවට
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    හරි වාහනේ කුඩු කරල ගිණි තියන්න යනකොට වෙඩි තිබ්බා කියමු. ඉතින් යකො වෙඩි තියන්නෙත් ඒ පැත්තට නේ. වෙඩි වැදිලා ඕවා ගිනි ගන්නෙ නැද්ද? පුකේ ලොජික් කියන්නෙ ඕවට
    kata kiyannada ban...

    anika hena godak vata vela oil bowser ekakata gini tiyanava... un danne nedda eka pipirenava kiyala...

    me vage surangana katha pili ganna unuth innavane