සමහර දේවල් ජාන වලින් එනවා.. පරිස්සමින්.
උබගේ මාමන්ඩිගෙන් නැන්දම්මා බදින කාලේ කොච්චර අහිංසකද කියල නිකමට අහල බලපන්කෝ..
උබගේ මාමන්ඩිගෙන් නැන්දම්මා බදින කාලේ කොච්චර අහිංසකද කියල නිකමට අහල බලපන්කෝ..


ඔව්.ඒකෙ බඩු කෑල්ලක් තමයි.නැන්දම්මා දකුණු රටේ ද?
සිරාම කතාව.මට තරහ ගියාම බෙල්ල මිරිකන්න හිතෙනව බන්.අල්ල ගත්තම අතාරින්නෙ හිතෙන්නෙත් නෑ පන යනව බලන්න පට්ට ආසයි. හිරේ යන්න බැරි නිස ඉවසගෙන ඉන්න්වමට නම් කඩවර ආවේශ වෙනවා.නෑදැයෝ මට පට්ට ලව්.මොනාහරි ඉගෙනගෙනත් තියෙන නිසා ඔක්කම බැලන්ස්.පොඩි කාලේ තමා කඩවර ආවේශේ පටන්ගත්තේ.වැදගැම්මකට නැති ප්‍රශ්න එන වෙලාවට ආවේශ උනහම ගම්මු සැලෙන්ඩර්.ඌරගේ මාළු ඌරගෙ ඇඟේම තියල කපපන් බං.පිරිමියෙක් වගේ වැඩ කරන්න පොඩි කාලේ ඉදලම ට්‍රෛ කරපං.තමන්ට ගරුකරන්නේ නැති පවුලකින් හිර ගන්නවානම්,බය කරගෙන ගරුත්වය හදා ගනිං.(වෙන කරන්න දෙයක් නෑ,උපන්ගෙයි මෝඩයින්ට තේරෙන්නේ බය උනහම)
ඇත්ත කතාව බ්‍රදර්.අපේ ෆේලියර්ස් වලට උන් පලි නෑ.//වදින්නම් උඹල ගෑනු ගන්නවන්ම් අතේ සල්ලි තියනවනම් හරි... යන්න හරි පාරක් තියනවන්ම් හරි විතරක් ගැනු ගනිල්ල බන්.//
මේකයි පුතා ප්‍රශ්නෙට උත්තරේ ප්‍රශ්නේ ඇතුලෙම තියනවා. උබේ තත්වෙත් එක්ක පර්සනල්කැරියර් එකට ෆුල් ෆෝකස් කරලා ගොඩයන්න බලපන්. උබ ස්ටේබල් වෙනකල් අනිත් මිනිස්සුන්ගේ ප්‍රශ්න ඔලුවට දාගෙන වද වෙන්න එපා. මේකේ ඉන්න පකිර්ලා කියයි ඒක පට්ට ආත්මාර්ථකාමීයි කියල . එත් බං කසාද බදින්න ළමයි හදන්න ඕනේ උන්ට දුකක් දෙන්නේ නැතුව මලක් වගේ බලාගන්න පුලුවන්නම් විතරයි. අපේ ෆෙල්යර්ස් තනියම දරාගන්න වෙනවා. ගැනු ළමයි ඒවාට පළි නෑ!