මස් මාළු ආහාරයට ගැනීම පවක් ද?
මස් මාළු ආහාරයට ගැනීම පවක් ද? ප්‍රාණඝාතයට අනුබල දීමක්ද?- මහාචාර්ය විලේගොඩ අරියදේව හිමි
ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදාය පවත්නා ශ්‍රී‍්‍ර ලංකාව, බුරුමය, තායිලන්තය, ලාඕසය, කාම්බෝජය වැනි රටවල්හි මස් මාළු ආහාරයට ගැනීම සාමාන්‍ය පුරුද්දකි. තමා වෙනුවෙන් නොමැරූ වෙළෙඳ පොළෙහි...