Suzuki Fronx –
අද අපි කතා කරන්නෙ Suzuki සමාගමේ නවතම compact SUV එකක් වන Fronx ගැන. මේ වාහනය දැන් ලාංකීය වෙළඳපොලේ අලෙවියට ඇති අතර, වර්තමාන මිල රු. 98 ලක්ෂ (9.8 million) පමණ වේ.
මෙම මිලට, ලැබෙන විශේෂාංග හා ආකර්ෂණීය හැඩතලය හේතුවෙන් Fronx බඩජට්ටුවට වඩාත්ම ගැලපෙන SUV එකක් බවට පත්වෙලා තියෙනවා...