මම ගත්ත හෙඩ් සෙට්
Headset අනන් මනන් ගැන විස්තරයක් දාන්න යන්නෙ.මම හෙඩ් සෙට් 3-4 අරගෙන සල්ලි නාස්ති කරගෙන එක්ස්පීරියන්ස් ඇති නිසාත් වේ.තව එකෙක්ට අමාරුවෙ වැටෙන්න දෙන්න බෑනෙ.හැබැයි මේ බජට් ටයිප් ඒව.
Anker SoundBuds Slim මම ගත්ත පළමු සහ හොදම බජට් බ්ලූටූත් හෙඩ් සෙට් එක.රිවිව් එකක් කරලා වීඩියො...