සමාවෙන්න කට්ටියගෙන් කාලෙක ඉදන් මම UK Top 40 අහනවා එක දිහට එපා වෙන්නෙ නැතුව අහන්න පුලුවන් සෙට් එකක් තමයි :love: අතරින් පතර සමහර සිංදු නම් සෙට් නෑ මම ඉතින් ටොරන්ට් එකෙන් අරන් අහන්නෙ මම ඉතින් ක්ලවුඩ් එකකට දාලා ඒකෙ ලින්ක් එකට පොඩි ඇඩ් එකක් එකක් බන් හරිද දාල මෙතන උඹලට දෙනවා උඹලා කැමති නම් ඒකෙන්...