අධ්‍යපනේයෙදී විභාගේ පාස් වෙන්න බැරි අය , එහෙමත් නැත්නම් අවශ්‍ය ලකුණු මට්ටම ගන්න බැහැ කියන්නේ ඔවුන්ට ගොඩක් මොලේ වෙහෙසවන වැඩ කරන්න බැහැ කියන එක. ඒ අය අර්ධ මානසික ශ්‍රම රැකියා වලට යන්න ඕනේ. එත් ලංකවේ තියෙන පිළිනොගැනීම , නොසලකා හැරීම, පන්තියෙන් පහත් කොට සැලකීම, වැටුප් අඩු වීම ආදී හේතු නිසා ටිකක්...