සිඩ්නි සිට බ්‍රිස්බේන් දක්වා Qantas ගුවන් සේවයට අයත් ගුවන් යානයක ව්‍යාපාරික පංතියේ ගමන්ගත් කාන්තාවක් එළවළුවලින් සකසන ලද කෑම වේලක් ඉල්ලා තිබෙනවා. එවිට ඇය වෙත ලැබී තිබුණේ පහත සඳහන් ආහාර බඳුනයි.
ආහාර බඳුන ලැබුණු විගසම ඇය මදක් කලබලයට පත්වී ඇති අතර, පුරුෂ ලිඟුවක් ලෙසින් දිස්වන්නේ එළවළු වලින්ම...